අලුත් අවුරුද්දක්...

jennt

Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    අලුත් අවුරුද්දකුත් පටන් ගන්න යන හින්දා පොඩි උපදෙස් ටිකක් ගන්න හිතුවා.

    ඔයාට අතීතෙට යන්න පුලුවන් වුනොත්
    ඔයාටම දීගන්න උපදෙස් මොනවද?

    සමහර දේවල් මීට කලින් කරානම්
    හොදයි කියලා හිතෙනවා ඇති
    ඒ මොනවද?

    මන් වගේ තාම career එක පටන්ගත්ත
    විතරක් කුකුලොන්ට උදව්වක් වෙන්න
    කොටාගෙන යන්.


    මගෙන පොඩි උපදෙසක් මට වඩා බාල එවුන්ට:
    career fair එක මිස් කරගන්න එපා university එකේ.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,813
    113
    අලුත් අවුරුද්දකුත් පටන් ගන්න යන හින්දා පොඩි උපදෙස් ටිකක් ගන්න හිතුවා.

    ඔයාට අතීතෙට යන්න පුලුවන් වුනොත්
    ඔයාටම දීගන්න උපදෙස් මොනවද?

    සමහර දේවල් මීට කලින් කරානම්
    හොදයි කියලා හිතෙනවා ඇති
    ඒ මොනවද?

    මන් වගේ තාම career එක පටන්ගත්ත
    විතරක් කුකුලොන්ට උදව්වක් වෙන්න
    කොටාගෙන යන්.
    අතීතේ ගැන හිතලා වැඩක් නෑ බන්. වෙනස් කරන්න බෑනේ. කරන්න පුලුවන් එකම දේ උඹ ඒ කාලේ මොනාහරි ගොන් වැඩක් විදියට තේරුම් ගත්තානම් ඒවගේ ඉඑවා නොකර හිටපන්.

    generally කම්මැලි නොවී, impulsive නොවී අලුත් අවූරුද්දේ වැඩ කරපන්. අලුත් දේවල් plan එකක් එක්ක ඉගෙන ගනින්. ආස උනාට ඉගෙන ගෙන වැඩක් නැත්තන් වෙලාව නාස්ති කරන්න එපා.

    selfless vs selfish limit එක හොයාගනින්. උඹට මුල් තැන දීපන් රට වටේට පුක දෙන්න නැතුව. එහෙම කලාම උඹට දවසක රටේ මොකා ආන්ඩු කලත් ගානක් නැති වෙනවා.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අලුත් අවුරුද්දකුත් පටන් ගන්න යන හින්දා පොඩි උපදෙස් ටිකක් ගන්න හිතුවා.

    ඔයාට අතීතෙට යන්න පුලුවන් වුනොත්
    ඔයාටම දීගන්න උපදෙස් මොනවද?

    සමහර දේවල් මීට කලින් කරානම්
    හොදයි කියලා හිතෙනවා ඇති
    ඒ මොනවද?

    මන් වගේ තාම career එක පටන්ගත්ත
    විතරක් කුකුලොන්ට උදව්වක් වෙන්න
    කොටාගෙන යන්.
    Maru pot ekakin Advice ganna yanne
    meke inne thanikara Salli walata campaign karana un . ungen mona advice da :lol:
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    Maru pot ekakin Advice ganna yanne
    meke inne thanikara Salli walata campaign karana un . ungen mona advice da :lol:
    ඉස්සරනම් සුපිරි set එකක් හිටියා. දැන් ටිකක් අඩුයි.

    මගෙ life එකේ turning points ගොඩකට කිරිය
    directly influence වෙලා තියෙනවා.

    ඒකයි මේකත් ඇහුවේ.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    අලුත් අවුරුද්දකුත් පටන් ගන්න යන හින්දා පොඩි උපදෙස් ටිකක් ගන්න හිතුවා.

    ඔයාට අතීතෙට යන්න පුලුවන් වුනොත්
    ඔයාටම දීගන්න උපදෙස් මොනවද?
    2010ට ගිහින් btc ගනින්
    +++++

    AL 1st shy කරහම ඇති කියලා. (හොඳ course එක්කට යනවා නන් 3 පාරම කරත් අවුලක් නෑ, මන් කිවේ මන් වගේ pvt යනවා නන් 1 පාර ඇති)
    සමහර දේවල් මීට කලින් කරානම්
    හොදයි කියලා හිතෙනවා ඇති
    ඒ මොනවද?
    2010ට ගිහින්, 9 වසරේදී ගෙදර ඇවිත් most wanted, San andreas ගහපු වෙලාවේ ගිහින් btc ගන්න එක

    +++
    Gym ගියා නන් හොදයි කලින් ඉඳන්.
    Plate ඒකක් දාගන්න තිබ්බ පොඩි කාලේ.

    වෙන විශේෂ යමක් නෑ, external සාධක වලින් තමා ගොඩක් දේවල් පරක්කු වෙලා තියෙන්නේ. ඒ ගැන අපිට කරන්න දෙයකුත් නෑ, ආයේ හිතලා තෙරුමකුත් නෑ.

    මේ පෝස්ට් එකත් එහෙමයි, ගියා දේවල් හිතලා අනේ මෙහෙම උනා නන් කියලා worry වෙලා තේරුමක් නෑ.

    මන් වගේ තාම career එක පටන්ගත්ත
    විතරක් කුකුලොන්ට උදව්වක් වෙන්න
    කොටාගෙන යන්.
    Learn everyday

    Certificate එහෙම කරහන් අදාල මුල් කාලේම (මන් එකක්වත් කරලා නෑ, කම්මැලි දැන්, මේ පරාවත් කරන්න ඕනේ)

    Comfortable වෙන්න එපා, අවුරුදු දෙකෙන්වත් ජොබ් මාරු කරා නන් හොදයි කියලා හිතෙනවා.(නැත්තං අවුරුද්දකට සැරයක් දෙන 5% increment එක අරන් ඉන්න තියෙන්නේ...) මම නන් දකින දකින ඒවට දාලා interview ගියා, 15ක් විතර යන්න ඇති කලින් එකේ හිටපු අවුරුදු දෙකට.
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    Gym ගියා නන් හොදයි කලින් ඉඳන්.
    Learn everyday
    මාත් gym යන්න පටන්ගන්න ඕන මේ අවුරුද්දෙ.

    leetcode ටිකක් බැහැල කරන්න ඉන්නෙ ඊලග අවුරුද්දෙ.
    ඉස්සරහට උදව්වෙයි කියලා හිතෙනවා දැන්ම ඉදන්
    කරොත්.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඔයාට අතීතෙට යන්න පුලුවන් වුනොත්
    ඔයාටම දීගන්න උපදෙස් මොනවද?
    සල්ලි ඉතුරු කරන්න පඩියෙන්
    වාහනයක් ගන්න කලින් engine oil cap එක ඇරලා බලන්න
    loan /finance දාල වාහන ගන්න දෙපාරක් හිතන්න
    credit card ගැන හරියට ඉගෙන ගෙන control කරන්න පුලුවන්නම් විතරක් ගන්න / ගත්තේ නැතත් කමක් නැ

    සමහර දේවල් මීට කලින් කරානම්
    හොදයි කියලා හිතෙනවා ඇති
    ඒ මොනවද?
    personal finance ගැන ඉගෙන ගන්න online හරි

    මන් වගේ තාම career එක පටන්ගත්ත
    විතරක් කුකුලොන්ට උදව්වක් වෙන්න
    කොටාගෙන යන්.
    comfort zone එකේ ඉන්න එපා, හැම වෙලෙම challenge/risk එකක් ගන්න
    office එකේ ඉන්න උන් ඔක්කොම යාලුවො නෙමේ අතේ දුරින් ආශ්‍රය කරන්න
    අලුත් තැනකට යනකොට salary එක විතරක් බලන්න එපා, becuase මානසික නිදහස ඔය ඔක්කොටම වැඩ වැදගත්
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    සල්ලි ඉතුරු කරන්න පඩියෙන්
    කොච්චර percentage එකක් ඉතරු කරනවද basic දේවල් අයින් කලාම?
    ආස දේවල් ගන්න වගේ කොච්චරක් වියදම් කරනවද?

    comfort zone එකේ ඉන්න එපා, හැම වෙලෙම challenge/risk එකක් ගන්න
    risk එකක් අරගෙන ඒක කරගන්න බැරි වුනොත් office එක චාටර් වෙන්න
    වෙන්නෙ නැද්ද @Shamal3001 ට වුනා වගේ?
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    හැමෝටම අතීතෙට යන්න පුළුවන් නම්,

    හැමෝම පර්ෆෙක්ට් වෙයි,
    හැමෝමටම පසුතැවීම් නැතිවෙයි,
    හැමෝම සතුටින් ඉඳියි,
    හැමෝම පාඩම් කියල දෙයක් ඉගෙනගන්නේ නැතිවෙයි,

    එතකොට ජීවත් වෙන එකේ තේරුම මොකක්ද?
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    හැමෝටම අතීතෙට යන්න පුළුවන් නම්,

    හැමෝම පර්ෆෙක්ට් වෙයි,
    හැමෝමටම පසුතැවීම් නැතිවෙයි,
    හැමෝම සතුටින් ඉඳියි,
    හැමෝම පාඩම් කියල දෙයක් ඉගෙනගන්නේ නැතිවෙයි,

    එතකොට ජීවත් වෙන එකේ තේරුම මොකක්ද?
    ඔයාට මන් අහුපු දේ තේරුනේ නෑ සහෝදරයා.

    ඕකෙන් මන් අහන්නේ අනිත් අයට ඒ වැරදි නොකර බේරෙන්න උපදෙස් ටිකක්.
    ex: @nkt engine oil cap එක ඇරල බලන්නෙ නැතුව වාහනයක් ගත්ත නිසා
    ලොකු ගානක් නැති වුනා.

    අනික් අය ඒකෙන් පාඩම් ඉගෙනගන්න ඕන තමන්ට වරදිනකම්ම ඉන්නෙ
    නැතුව.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    හැමෝටම අතීතෙට යන්න පුළුවන් නම්,

    හැමෝම පර්ෆෙක්ට් වෙයි,
    හැමෝමටම පසුතැවීම් නැතිවෙයි,
    හැමෝම සතුටින් ඉඳියි,
    හැමෝම පාඩම් කියල දෙයක් ඉගෙනගන්නේ නැතිවෙයි,

    එතකොට ජීවත් වෙන එකේ තේරුම මොකක්ද?
    hari hari yako serious wenna epa itin :sorry:
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    කොච්චර percentage එකක් ඉතරු කරනවද basic දේවල් අයින් කලාම?
    ආස දේවල් ගන්න වගේ කොච්චරක් වියදම් කරනවද?
    at least පඩියෙන් 20% වත් ඉතුරු කරන්න කියල තමා කියන්නේ, emergency fund එකක් හදාගන්නකන් (6 month පඩිය වගේ ), ඊට පස්සේ ආස දේවල් වලට ඉතුරු කරලා ගන්න තියෙන්නේ

    risk එකක් අරගෙන ඒක කරගන්න බැරි වුනොත් office එක චාටර් වෙන්න
    වෙන්නෙ නැද්ද @Shamal3001 ට වුනා වගේ?
    ඒක ඉතින් තමන්ගේ confidence එක මත තමා තීරණේ වෙන්නේ බන්, එත් ජොබ් එකෙන් තෘප්තියක් ගන්න ඕන නම් එහෙම කරන්න ඕනේ කියල මට හිතෙන්නේ :baffled:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,492
    113
    ගිය දේ ගියා. හෙට ඉඳලා අලුත් ජීවිතයක් පටන් ගනිං.
    -මම නම් හෙට ඉඳලා උදේ 4ට නැගිටිනවා
    -English Contents පමණක්ම අහන්න බලන්න අදිෂ්ඨාන කරගන්නවා
    -පුලුවන් තරම් තරහා නෙගෙන ඉන්න උත්සාහ කරනවා
    -අනවශ්‍ය දේට වියදම් කරන අවම කරනවා
    -
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    ගිය දේ ගියා. හෙට ඉඳලා අලුත් ජීවිතයක් පටන් ගනිං.
    -මම නම් හෙට ඉඳලා උදේ 4ට නැගිටිනවා
    -English Contents පමණක්ම අහන්න බලන්න අදිෂ්ඨාන කරගන්නවා
    -පුලුවන් තරම් තරහා නෙගෙන ඉන්න උත්සාහ කරනවා
    -අනවශ්‍ය දේට වියදම් කරන අවම කරනවා
    -
    ගේමක් ගහමු සුද්දා.. ;-)
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    ගිය දේ ගියා. හෙට ඉඳලා අලුත් ජීවිතයක් පටන් ගනිං.
    -මම නම් හෙට ඉඳලා උදේ 4ට නැගිටිනවා
    -English Contents පමණක්ම අහන්න බලන්න අදිෂ්ඨාන කරගන්නවා
    -පුලුවන් තරම් තරහා නෙගෙන ඉන්න උත්සාහ කරනවා
    -අනවශ්‍ය දේට වියදම් කරන අවම කරනවා
    -
    Ado, mageth similar idea tika
     
    • Like
    Reactions: nalin0001

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    ගිය දේ ගියා. හෙට ඉඳලා අලුත් ජීවිතයක් පටන් ගනිං.
    -මම නම් හෙට ඉඳලා උදේ 4ට නැගිටිනවා
    -English Contents පමණක්ම අහන්න බලන්න අදිෂ්ඨාන කරගන්නවා
    -පුලුවන් තරම් තරහා නෙගෙන ඉන්න උත්සාහ කරනවා
    -අනවශ්‍ය දේට වියදම් කරන අවම කරනවා
    -
    Ado, mageth similar idea tika
    එහෙනන් දැම්ම නිදාගන්න වෙයි නේද? පැය 8ක් නිදාගන්න එපැයි