මේක කියෙවුවහම ඇත්තටම ඔයාල ගැන ලොකු සතුටක් ඇති උනා. කොහොම උනත් ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔය දෙන්නගේ සියලු පැතුම් ඉටු වන සෞභාග්යයයෙන් සපිරි සුභ නව වසරක් වේවා කියල මම ප්‍රර්ථනා කරනවා !....
ගොඩක් ස්තුතියි. ඔයාටත් ඔයා ආදරේ කරන හැමෝටමත් මේ අලුත් අවුරුද්දේ සියලුම අරමුණු පැතුම් ඉටු කරගන්න පුළුවන් වෙන සතුට නිරෝගී සුවය පිරුණු අවුරුද්දක් වේවා කියල පතනවා.






