අලුත් අවුරුද්දේ නුඹට ලියමි...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මේක කියෙවුවහම ඇත්තටම ඔයාල ගැන ලොකු සතුටක් ඇති උනා. කොහොම උනත් ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔය දෙන්නගේ සියලු පැතුම් ඉටු වන සෞභාග්‍යයයෙන් සපිරි සුභ නව වසරක් වේවා කියල මම ප්‍රර්ථනා කරනවා !....

    ගොඩක් ස්තුතියි. ඔයාටත් ඔයා ආදරේ කරන හැමෝටමත් මේ අලුත් අවුරුද්දේ සියලුම අරමුණු පැතුම් ඉටු කරගන්න පුළුවන් වෙන සතුට නිරෝගී සුවය පිරුණු අවුරුද්දක් වේවා කියල පතනවා.
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නියමයි අක්කේ ඔයා වාසනාවන්තයි සුබ අලුත් අවුරුද්දක්

    ගොඩක් ස්තුතියි මල්ලි. ඔයාටත් එසේම වේවා !!!
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    හිතේ හිරවෙලා තියන දේවල්
    ඔයාගේ හස්බන් ගැන වෙන්න ඕනි
    ඔය දෙන්නටමමයි ළමයි ලපටි ඉන්නවනම් එයාලට්යි
    ඔක්කොමට සුභ 2015
    හිතේ තියන දුක් කරදර පීඩනය නැතිවෙලා
    ජීවිතය සහ්ලුවෙන් ගෙවන්න වාසනාව ලැබේව කියලා පතනවා
    picture.php
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ගොඩක් ලස්සනයි :love::love:
    මේ නව වසරේ ඔබගේත් පවුලේ සැමගේත් සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා... නිදුක් නිරොගී බව රැක දේවා!!!!
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගොඩක් ලස්සනයි :love::love:
    මේ නව වසරේ ඔබගේත් පවුලේ සැමගේත් සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා... නිදුක් නිරොගී බව රැක දේවා!!!!

    ගොඩක් ස්තුතියි මල්ලි. ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් සියලු යහපත් පැතුම් ඉටු වන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!!
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සම්පත් සපිරි සුබ 2015 වසරක් වේවා.
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සම්පත් සපිරි සුබ 2015 වසරක් වේවා.

    ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් නිදුක් නිරෝගී සියලු පැතුම් ඉටු වන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mage jeevitheta mama mage genita ( ehema kiwwata aki tharaha ne , orawanawa vitarai) raththaran kiyala ne, meka mama kiyawaddi mama eya wenuwen karapu dewal kendak wage wenna athi kiyala hithanawa. samahara vita oyata thiyena peedanaya daraganna berima welawaka wenna athi meka liyawenne. pena vidihata den oyata oyage mahattaya wenuwen wenadata wada tharamak wedi kalayak yodawanna puluwan wela wenna ona, eka hodin prayojanayata ganna,


    mama ape manusayata hema welema kiyana deyak thamai " piriminge adare pennene, thaththalage adare penne ne, eka hariyata wataha gatte nethnam." eka mama igena gatte mage thaththage charithyen.

    suba aluth auruddak oba depalatama....
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අද husband ගෙදර ඇවිල්ල සුදු මැණික කියයි :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love::love:
    ගොඩක් ලස්සනයි අක්කෙ..:yes:
    ඔයාටත් ඔයාගෙ පවුලේ හැමෝටමත්
    ලෙඩ දුකින් තොර, පැතු පැතුම් සියල්ල ඉටුවන, අතමිට සරු සුභ නව වසරක් වේවා..!
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    mage jeevitheta mama mage genita ( ehema kiwwata aki tharaha ne , orawanawa vitarai) raththaran kiyala ne, meka mama kiyawaddi mama eya wenuwen karapu dewal kendak wage wenna athi kiyala hithanawa. samahara vita oyata thiyena peedanaya daraganna berima welawaka wenna athi meka liyawenne. pena vidihata den oyata oyage mahattaya wenuwen wenadata wada tharamak wedi kalayak yodawanna puluwan wela wenna ona, eka hodin prayojanayata ganna,


    mama ape manusayata hema welema kiyana deyak thamai " piriminge adare pennene, thaththalage adare penne ne, eka hariyata wataha gatte nethnam." eka mama igena gatte mage thaththage charithyen.

    suba aluth auruddak oba depalatama....

    ගොඩක් ස්තුතියි මල්ලි අදහසට. ඇත්තටම පීඩනය දරාගන්න බැරි කමවත් කාලය වැඩි වීමත් නෙවෙයි. මම හිතෙන් අවබෝධ කරගෙන ඒ පීඩනය අත හැරියා. මට ඉස්සර පීඩනය කියන දැනුන කෙනෙක් නෙවේ. නමුත් කාලයත් එක්ක මිනිස්සු වෙහෙසට පත් වෙනවා. පර්යේෂණ කරනවා කියන එක ජීවිත කාලෙම ඔලුවට වෙහෙසක්. ඒ පීඩනය කවදාවත් නැති වෙන්නේ නැහැ. උසස් තල වලට ලඟා වෙන තරමට අද හෙට එයි කියල බලන් උන්න සැනසිල්ලක් මට ලැබුනේ නැහැ. මොකද ඒ තරම් මේ ලෝකේ අපි වටේ ඉන්න මිනිස්සු සුන්දර නැහැ. හැමදේම කොයි තරම් හොඳට සිද්ධ උනත් කොතනින් හරි ඔලුවට වදයක් වෙන දෙයක් වෙනවා. ඇත්තටම පර්යේෂණ වලට වඩා මිනිස්සු තමයි පිඩනයට හේතුව. නමුත් මහත්තයා ගේ උදව්වවෙන් ඒ ආදරෙන් මේ ජිවිතේ හිස් බව නැවත නැවත හිතල මම ඒ පීඩනය අත හැරියා. මොකද මේ තරම් ආදරේ කරන කෙනෙක් මගේ ජිවිතේ ඉන්නකොට මට කිසිම වැඩකට නැති මිනිස්සු හන්ද අපේ ජිවිත වල තියන සැනසීම නැති කරගන්න ඒක ගොඩක් මෝඩ කමක්.

    ඔයාටයි පුංචි පැටියටයි නගාටයි පවුලේ අනිත් හැමෝටමයි සියලු පැතුම් ඉටු වන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    :love::love:
    ගොඩක් ලස්සනයි අක්කෙ..:yes:
    ඔයාටත් ඔයාගෙ පවුලේ හැමෝටමත්
    ලෙඩ දුකින් තොර, පැතු පැතුම් සියල්ල ඉටුවන, අතමිට සරු සුභ නව වසරක් වේවා..!

    ගොඩක් ස්තුතියි මල්ලි. ඔයාටත් ඔයා ආදරේ කරන හැමෝටමත් සියලු පැතුම් ඉටු වන නිදුක් නිරෝගී භාවය පිරුණු සුබම සුබ නව වසරක් වේවා කියල පතනවා මල්ලි...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒක හුස්මට කියෙවුවා...වෙනදට වඩා වෙනස් දෙයක් නිසා හරිම කුතුහලයෙන් කියෙවුවේ.....කොහොමත් ඔයාගේ නිර්මාණ වලට මන් හැමදාමත් කැමති උනානේ......:yes::yes:

    කියන්න ඕන මොකක්ද කියලත් හිතා ගන්න බැරිවයි ඉන්නේ...ඒ තරමට මේ වචන සංවේදියි..... මේ ලබපු අවුරුද්ද සාමයෙන් සතුටින් නිරෝගීව ඔය දෙන්නටම ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා අක්කේ.....:D:D:love: