අලුත් අවුරුද්දේ නුඹට ලියමි...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    :no:අඩෝ පට්ට දුකයි මේවා දකිනකොට[/QUOTE


    ඔයාගේ මේ comment එකට හේතුව දැන් තමයි දැනගත්තේ මල්ලි. දුක් වෙන්න ඉක්මන් වෙන්න එපා. මම හිතන විදියට ඔයාට මහා ලොකු වයසක් නැතුව ඇති. ජිවිතේ සිද්ධ වෙන දේවල් වලට සතුටු වෙන්නවත් දුක් වෙන්නවත් කාලේ නාස්ති කරන්න එපා දැන්මම. තරුණ වයසේදී කාලය වෙන් කරන්න ඕනේ තමන්ගේ අනාගත දියුණුව වෙනුවෙන් වැඩ කටයුතු කරන්නයි. ඒ අතරදී තමන්ගේ ජීවිතේට ලං කරගන්න ඕනේ සුදුසුම කෙනා කොයි වගේ කෙනෙක්ද කියල තීරණය කරන්න තරම් බුද්ධියක් ඔයාට ලැබේවි.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හිතේ හිරවෙලා තියන දේවල්
    ඔයාගේ හස්බන් ගැන වෙන්න ඕනි
    ඔය දෙන්නටමමයි ළමයි ලපටි ඉක්මනටම ලැබේවා !!!
    ඔක්කොමට සුභ 2015
    හිතේ තියන දුක් කරදර පීඩනය නැතිවෙලා
    ජීවිතය සහ්ලුවෙන් ගෙවන්න වාසනාව ලැබේව කියලා පතනවා
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හිතේ හිරවෙලා තියන දේවල්
    ඔයාගේ හස්බන් ගැන වෙන්න ඕනි
    ඔය දෙන්නටමමයි ළමයි ලපටි ඉක්මනටම ලැබේවා !!!
    ඔක්කොමට සුභ 2015
    හිතේ තියන දුක් කරදර පීඩනය නැතිවෙලා
    ජීවිතය සහ්ලුවෙන් ගෙවන්න වාසනාව ලැබේව කියලා පතනවා

    ගොඩක් ස්තුතියි මල්ලි. ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සුභ අලුටත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා .