
සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
අඩෝ පට්ට දුකයි මේවා දකිනකොට[/QUOTE
ඔයාගේ මේ comment එකට හේතුව දැන් තමයි දැනගත්තේ මල්ලි. දුක් වෙන්න ඉක්මන් වෙන්න එපා. මම හිතන විදියට ඔයාට මහා ලොකු වයසක් නැතුව ඇති. ජිවිතේ සිද්ධ වෙන දේවල් වලට සතුටු වෙන්නවත් දුක් වෙන්නවත් කාලේ නාස්ති කරන්න එපා දැන්මම. තරුණ වයසේදී කාලය වෙන් කරන්න ඕනේ තමන්ගේ අනාගත දියුණුව වෙනුවෙන් වැඩ කටයුතු කරන්නයි. ඒ අතරදී තමන්ගේ ජීවිතේට ලං කරගන්න ඕනේ සුදුසුම කෙනා කොයි වගේ කෙනෙක්ද කියල තීරණය කරන්න තරම් බුද්ධියක් ඔයාට ලැබේවි.
සියලු පැතුම් ඉටුවන..
නිදුක් නිරෝගී...සුබ අලුත් අවුරුද්දක් වේවා..![]()
හිතේ හිරවෙලා තියන දේවල්
ඔයාගේ හස්බන් ගැන වෙන්න ඕනි
ඔය දෙන්නටමමයි ළමයි ලපටි ඉක්මනටම ලැබේවා !!!
ඔක්කොමට සුභ 2015
හිතේ තියන දුක් කරදර පීඩනය නැතිවෙලා
ජීවිතය සහ්ලුවෙන් ගෙවන්න වාසනාව ලැබේව කියලා පතනවා