අලුත් ආණ්ඩුවක්....

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අලුත් ආණ්ඩුවක්....

    මචන් මම මෙ මගෙ පුන්චි හිතට ආපු අදහසක් (ගොන් එකක් ද දන්නෙ නෑ ).... උබලට නිකන් වගෙ හිතෙන්නෙ නැද්ද.... මේ ගොන් මූසල මොට්ට හැතිකරෙ ඉන්න ආන්ඩුවයි...අර නාකි ලෝකෙටම නැති එකෙක් ඉන්න විපක්ෂෙයි.... කට පුරොගෙන කෙලවගෙන ඉන්න රතු පක්ෂෙයි,කියන මෙලො දෙයක් සතපහකටවත් මිනිස්සු ගනන් ගන්නෙ නැති කල්පැනපු හමුදාපති තුමයි එලවල දාලා අපෙ යූත් එකට ගැලපෙන, අලුත් විදියට හිතන්න පුලුවන්,අඩුම ගානෙ අපිට ම කියල අපෙ කොල්ලො කෙල්ලන්ටවත් සෙතක් වෙන අලුත් තරුණ පක්ෂයක් පිහිටුව ගන්න... එහෙම එකක් එනවනම් අනිවා මම නම් චන්දෙ දෙනවා...
    දැන් බලපල්ල මේ යන විදියට ගියොත් අපිට මොකො මචන්ලා වෙන්නෙ ?


    ස්වප්නා වගෙ අලුත් ආණ්ඩුවක් ගේමුද ? :growl::lol::lol:


    දැන් මගෙ රෙප් කපපල්ල :growl:
    සුදු වෑන් එකක් එයිද දන්නෙ නෑ බන් මෙවා කියන්න ගිහින් :(:(
     
    Last edited:

    amila62725

    Member
    Jan 23, 2012
    57
    2
    0
    මම ජෙප්පෙක් නෙමේ .උන්ගේ දේසපාලනේට කැමතිත් නැ .එත් මම උන්ට තමා චන්දෙ දෙන්නේ .ප්‍රදානම දේ උන් හින්ද තමා අපේ EPF එක බේරුනේ .දැන් විකල්පයක් නැ .ආණ්ඩුවේ පීඩනය අඩු කරන්න නම් අනිවා ජෙප්පෝ බලවත් කරන්න වේනවා .වේන විකල්පයක් නැ .
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    kiyanney kawu da bun..?
    Kawuda bun kamthi marenna..?

    1k wath dan issarhata enney nehe. Awoth het wena kota uaa nehe bun.


    ස්වර්ණා නෙවේ මචන් ...ස්වප්නා ද මොකක්ද එක බන් ..:no::no:
    .අර සිරසෙ ආවෙ බන් :oo:
    පොඩි ස්පෙලින් මිස්ටේක් එකක් :rofl:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83

    Itin ban api kohomada oka karanne ?

    Apee ratata one prabala Civil organization ekak thamai kisima pakshekata nathi..