අලුත් ගැජට්ටු

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අදත් ඔන්න අරගෙන ආව අලුත්ම වැඩ කෑලි ටිකක්
    එදිනෙදා වැඩ ලේසි කරගන්න හදපු අයිටම් වගයක gif ඇනිමේෂන් කෑලි වගයක් තමයි පල්ලෙහා තියෙන්නේ...

    ජැකට් ඒකක සිපර් එකක් හදිසියට දාගන්න බැරි උනාම එන කේන්තිය ආයේ ඉතින් කියන්න ඕනේ නැහැනේ අමුතුවෙන්.මෙන්න මේක නිසා දැන් බොරුවට සිපර් දාන්න ගිහින් ලේ පුච්චගන්න ඕනේ නැහැ.
    3019897-inline-800-mag.gif

    MagZip.+A+zipper+that+automatically+aligns+itself+magnetically.+I+really_aab2e3_5018256.gif
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේ තියෙන්නේ පෝර්ටබල් ප්‍රින්ටරයක් හෙවත් පුංචි මුද්‍රණ යන්ත්‍රයක්.
    හැබැයි හෙමින් තමයි මේකේ මුද්‍රණය වෙන්නේ.තව ඉස්සරහට මේක දියුණු වෙයි කියල හිතෙනවා

    tumblr_n8q3b3wl9D1qa4iv8o1_500.gif
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ගස් පිටින් ගලවන්න.
    මේකනම් යහපතට හදාපු එකක් නෙවෙයි ඕo. බැරිවෙලාවත් ලංකාවට ගෙනාවොත් ඉඳල හමාරයි:rofl:
    Tree+Digger.+I+want+one+but+I+dont+know+why_5afe69_4858830.gif
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මලිට්ටා මොකෝ කේස් එක උඹ දාන එව්වා පෝස්ට් වෙන්නේ නැත්තේ......?

    ඇයි බං ඉතින් මේ හැම එකකටම gif හොයන්නත් එපයි නෙට්ටුවේ :oo:

    දහ අට වංගුවක නෙවෙයි එකසිය දහ අට වංගුවක උනත් හෙල්ලෙන්නේ නැතුව කැමරා කරගන්න.
    1365647539_1124022120.gif
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    giphy.gif

    කුණු බාස්කට් එක ලඟට ගිහින් කුණු දාන්න ඕනේ නෑ...කුණු බාස්කට් එක ලඟට ගෙන්නගන්න..
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පඩිපෙළවල් නගින්න පුළුවන් රෝද පුටුවක්
    වලතරයාට එහෙම මේක ඉස්සරහට ප්‍රයෝජනවත් වෙයි ගොඩක්.
    හැට පැන්නත් මෑන්ට උඩ තට්ටුවට දුවාගන්න පුළුවන් මේ වගේ එහෙකින්
    දැන් රිදිලා දුවගෙන එයි නාකිය!

    cool-robotic-climbing-wheelchair.gif
     
    • Like
    Reactions: BlueBat

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ගස් පිටින් ගලවන්න.
    මේකනම් යහපතට හදාපු එකක් නෙවෙයි ඕo. බැරිවෙලාවත් ලංකාවට ගෙනාවොත් ඉඳල හමාරයි:rofl:
    Tree+Digger.+I+want+one+but+I+dont+know+why_5afe69_4858830.gif
    Ekak thiyenawa Sunflower kiyana landscaping company eke. 4.5million unalu
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේකනම් ගැජට්ටුවක් නෙවෙයි...
    ඒත් කමක් නෑ බලලම පලයල්ලා ආපු එකේ
    simple-fractal.gif

    ලොකු උනාම බලන්න(පින්තුරේ තියෙන එක ඈ:rofl:)
     
    • Like
    Reactions: deshanshashi

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකනම් ගැජට්ටුවක් නෙවෙයි...
    ඒත් කමක් නෑ බලලම පලයල්ලා ආපු එකේ
    simple-fractal.gif

    ලොකු උනාම බලන්න(පින්තුරේ තියෙන එක ඈ:rofl:)

    මේක බැලුවම මම වල් ඌරෙක්.......වල් ඌරෙක්.......වල් ඌරෙක්....... කියලා හිතෙනවා...... :rofl::rofl::rofl: (අර සුර පප්පා එකේ වගේ......)