අදත් ඔන්න අරගෙන ආව අලුත්ම වැඩ කෑලි ටිකක්
එදිනෙදා වැඩ ලේසි කරගන්න හදපු අයිටම් වගයක gif ඇනිමේෂන් කෑලි වගයක් තමයි පල්ලෙහා තියෙන්නේ...
ජැකට් ඒකක සිපර් එකක් හදිසියට දාගන්න බැරි උනාම එන කේන්තිය ආයේ ඉතින් කියන්න ඕනේ නැහැනේ අමුතුවෙන්.මෙන්න මේක නිසා දැන් බොරුවට සිපර් දාන්න ගිහින් ලේ පුච්චගන්න ඕනේ නැහැ.

Last edited: