මු සරල ගේම් වලින් දැන් ඇඩ්වාන්ස් ඉන්ටනැෂනල් ගේමක් දෙන්නේ..ජනාධිපතිතුමනි, එතකොට මූ කොයි රටේද ඉන්නවා කියන්නේ? මම මුගේ ත්රෙඩ් කීපයක් බැලුවා. ලංකාවේ ගේමක් දීලනේ රට ගිහින් තියෙන්නේ. දැන් ඒකෙත් ගේමක් ඇදලා. මේක ඇත්තක් නම් මූ මාර වැඩකාරයෙක් සිරාවටම![]()
මු සරල ගේම් වලින් දැන් ඇඩ්වාන්ස් ඉන්ටනැෂනල් ගේමක් දෙන්නේ..ජනාධිපතිතුමනි, එතකොට මූ කොයි රටේද ඉන්නවා කියන්නේ? මම මුගේ ත්රෙඩ් කීපයක් බැලුවා. ලංකාවේ ගේමක් දීලනේ රට ගිහින් තියෙන්නේ. දැන් ඒකෙත් ගේමක් ඇදලා. මේක ඇත්තක් නම් මූ මාර වැඩකාරයෙක් සිරාවටම![]()
මුගේ ස්ක්රිප්ට් ලස්සනයි බන්. කලින් කතා කියවලා බලහන්. දෙවෙනි එකනම් ටිකක් චා. එත් මෙවලට ටෙලියක් ෆිලුමක් කලානම් බන්දුගේ ටෙනිගේ හුකන විහිළුවලට වඩා ගැම්ම
mekata teli pitapath liyanna kiwwanam hari.Sirawata ban..aththatama mu mehema game gahalanam machan muu gana
Katha karala wedak Naha..great one eke porak...
මචං උඹ දැන් කොයි රටේද ඉන්නේ ඇත්තටම?කතාව නවත්තුවට පස්සේ කට්ටිය මරාගේනනේ, (බෝඩර් ෆෙන්ස් එකක් තියනවා තමයි මචන්. එත් දිගටම නැ.. සමහර තැන් වලින් යන්න පුළුවන්. හැබැයි නොදන්නා උන්ට අමාරුයි. මෙතන වෙන්නේ වෙන දෙයක්. බලාගෙන ඉන්නකෝ. )

dannam. poddak hitahallako.itutu tikath dapanko bn age nokara. iwasillak na
ahh lokka narakada oya profile ekenma me storiya damma nam fake walin danne nathuwa...මු සරල ගේම් වලින් දැන් ඇඩ්වාන්ස් ඉන්ටනැෂනල් ගේමක් දෙන්නේ..



එටිසලාට් ඩොංගලේකින් ලොග් වෙලා ගිණි නරියා බ්රව්සරෙන් මේකට ආවේ. එක්ස්පෝස් කරනවා නෙමේ. මොනා උනත් මුගේ කතා පට්ට. සෑහෙන කරුනු හොයලා මහන්සියෙන් ලියාපුවා. 
මුගේ බොරු බේගල් බං මූ ගහපු ගේමක් නෑ සිරා ලෝකේ. මූ දැන් ඉන්නේ ලංකාවේ. මේං අයි පී එක 103.247.50. ...එටිසලාට් ඩොංගලේකින් ලොග් වෙලා ගිණි නරියා බ්රව්සරෙන් මේකට ආවේ. එක්ස්පෝස් කරනවා නෙමේ. මොනා උනත් මුගේ කතා පට්ට. සෑහෙන කරුනු හොයලා මහන්සියෙන් ලියාපුවා.
උඹ කියනවා වගේ මේවා ඇත්තම නම් මීට වඩා සැලකිලිමත් වෙන්න වෙයි. මට උඹේ විස්තර හොයන්න පැය බාගයක් යන්නැති.
![]()