අලුත් ගේමක් දුන්නා ඩුබායිවල

Feb 12, 2018
117
9
0
Ekiyanne meka boruwak nemeda?:confused:

Mata penne mu liyana fiction. :lol:
mu fiction tama bn liyanne. u inne lankawe. mn uge ip eka baluwama etisalat ekak lankawe. tawa wistara godak tiyenawa mu kawda kyla eth antime ewa publish karanna epa nisa damme na, mu story eka sahenna mahansi wela liyanawa.:D
 
monson

Well-known member
  • May 7, 2007
    25,638
    28,643
    113
    හොයන්න බෑ බන්. මීට කලිනුත් ඔය වගේ මිනිහා වෙනස් කළා. එක්කෝ මිනිහා මුලින් ස්කෙට්ච් එකක් හදලා කතාව ගොතනවා, එහෙම නැතිනම් එන හැටියට ගහනවා. රියල් ලයිෆ් ස්ටොරියක් වෙන්න තියන ඉඩ අඩුයි, ටයිම් ගැප්, ඉරේගියුලරිටිස් එක්ක. මේක දින වෙලාවල් නම් ගම් ඇත්තට දාන්න විදියක් නැ, මේක ඇත්ත නම්. එහෙනම් මු අහුවෙනවා. ඔය එහෙට මෙහෙට වෙනස් වෙන කාරනා හින්දම තමා මට සැක මේකේ මොකක්හරි ඇත්තක් ඇති කියලා. ගලපලා ලියන ෆික්ෂන් එකක් නම් මුට කිරලා මැනලා ලියන්න පුළුවන්නේ. උදේ 10 ඉදන් රැ 12 වෙනකන් පැය ගානක් මිනිහා ඕක ලිව්වා..

    Oya drug dealers la owa purudu wenna karanawada. Owa karana un munwa dakka gaman dannadda me wage wadata adunika ewun kiyala. International borders haraha drug deal karana un oya tharam thoththa babalada mun ewa karana hati pennanna ekka yanna :lol:
     
    gampaha oya wage siddiyak wela naha.:yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,638
    28,643
    113
    mu fiction tama bn liyanne. u inne lankawe. mn uge ip eka baluwama etisalat ekak lankawe. tawa wistara godak tiyenawa mu kawda kyla eth antime ewa publish karanna epa nisa damme na, mu story eka sahenna mahansi wela liyanawa.:D

    Ow short film ekak wage liyanawa.
     
    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13

    ඉතින් ඌ කියලා නැනේ බන් දැන් උ ඉන්නේ ලංකාවෙන් පිට කියල. උබ අද උගේ අයිපී එක බලලා වැඩක් නැනේ. උට මොන්ගල්ද ගේමක් දීලා ඒ රටේම ඉන්න.
     
    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    Ow short film ekak wage liyanawa.
    මේක බොරු බන්. ඩුබායි වල ඔහොම සිටි එකක්වත් නැතුව ඇති. අනික කවුද බන් ඔහොම වාහන රෙන්ට් දෙන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ඕක ඇනලයිස් කරන්න යන්නෙ මොකටද කතාව රහට ලියල තියෙනවනේ :D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕක ඇනලයිස් කරන්න යන්නෙ මොකටද කතාව රහට ලියල තියෙනවනේ :D
    මට ඉරිසියයි. එකක් මට මෙහෙම ලියන්න බැ.. අනික ෂෙහාරා :(:(:(
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    අන්න ඌ ටුවිටර් එකේ බඩු දාලා...
    :shocked::shocked::shocked::shocked:

    91e22b6f-7597-41eb-af88-6353ada99782.png
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0

    එකෙක් වයිෆ් ගේ ෆොටෝ දැම්ම වගේ දාන්න ඕන :cool:එතකොට හරි :P
    මම දන්නේ නැතුව එක පාරක් දාලා, එක්කෙනෙක් කියල ඒ වෙලේම ඩිලීට් කළා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අනේ මචන් පාර්ලිමේන්තුවේ ලගින හරක් සෙට් එකටත් ගේමක් දීපංකෝ..:sorry: උන්ගේ හොර මගඩි ටික හොයාගෙන කොනක ඉඳන් සුද්ද කරලා මහපාරට ඇදලා දැම්මත් උඹට පවු නෑ.. අම්මපා...:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආහ් ඒක නෙමෙයි.. මේකෙ ඉතුරු ටික දැම්මද..:eek:
    වෙන වෙන තූත්තුකුඩිවල දානවනම් ලින්ක් එකවත් මෙතන දාපංකෝ..:frown: