අනේ මචන් පාර්ලිමේන්තුවේ ලගින හරක් සෙට් එකටත් ගේමක් දීපංකෝ..උන්ගේ හොර මගඩි ටික හොයාගෙන කොනක ඉඳන් සුද්ද කරලා මහපාරට ඇදලා දැම්මත් උඹට පවු නෑ.. අම්මපා...




මූ මුගේඋපන් දිනේ ගැන කියලා දවසත් එක්කම දාලා තියෙනවා එක තැනක..
ඉතිං එහෙම එකේ මූ ට්‍රැක් කරන එක ඩේටා ගන්න පුළුවන් තැනක ඉන්න එකෙක්ට
ගින්නක් නැතුව..
අනික නිකම් හිතපන්, ඇවෙන්රා එකේ අරූ ගිය දවසට කලින් දවසේ සීසීටීවී
චෙක් කරා නම් නිකම්ම අතේ කෝට්..
මේ වගේ තැන් ගොඩක් තියෙනවා..
මූ ඇත්තටම ඕවා කරා නම් මූ වැඩ්ඩෙක්ට වඩා පට්ට ලක් කාරයෙක්..
කල්පනාකරලා බලපන් 
මම නම් හිතන්නේ නැ එච්චර ලොකු දේවල්. මහ රෑ 12ට කෙල්ලෙක් එක්ක නො සුඛා හිටියේ එකෙන්ම මට තේරුණා බොරු කියලා
අඩේ දවස් ගණන් එකට ඩුබායි වල හොටෙල් වල ඉඳලත් එහෙම එකක් උනේම නැද්ද..
ඒකනම් සුවර් නෑ බං..මටනම් මේකේ තියෙන ත්‍රාසජනක මෙව්වා එක විතරයි වැදගත්.. ඒවුනාට කොටු දාන සීන් නැති වෙන්න බෑ..

සිකිල්ල ජිවිතේ කරන් අදහන උන්ට කවදාවත් game ගහන්න බෑ බන්. game කාරයින්ට mind control & Social eng nothing![]()

මම මුල ඉඳලම ඕක ගැන තමයි ගේම්කාරයගෙන් අහ අහ හිටියේ අර ලංකාවේ මුහුදු වෙරළේ මහ පාන්දර වෙච්ච ගේම ගැන කියද්දිම.. අනික ලංකාවේ කෙල්ලෙකුට ඔහොම නිදහසක් තියෙන එක ටිකක් මෙව්වයි මෙව්වයි වගේ..
මෙහෙම දේකුත් තියනවා මචන්, මු ආතල් එකක් ගන්නවා නම්, ඔය කෙල්ලත් එක්ක හොටෙල් රුම් එකේ, වඩාගෙන ගහපු එකක් පේලි දෙකකින් හරි ලියනවා, එහෙම උනානම් මුට මිට වඩා කමෙන්ට් එනවත් එක්ක. මම කියන්නේ, ඔය සරාගී දේවල් මේකට ඇතුල් නොකළේ, මු එහෙම මන්ද මානසික අසහනකාරයෙක් නෙමෙයි.. නැව් ටෝක් දුන්නට බෝට්ටුවක් හරි තියන එකෙක් බවයි පෙන්නේ.
ඔව්. එහෙම උනානම් මේ කතාවත් සෑහෙන වෙනස් වෙන්න ඉඩ තිබුණා..
අනිත් එක ඔහොම ගටක් තියෙන කෙල්ලෙක් ලංකාවෙන් හොයා ගන්න පුලුවන්ද කියන එකයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ.මම මුල ඉඳලම ඕක ගැන තමයි ගේම්කාරයගෙන් අහ අහ හිටියේ අර ලංකාවේ මුහුදු වෙරළේ මහ පාන්දර වෙච්ච ගේම ගැන කියද්දිම.. අනික ලංකාවේ කෙල්ලෙකුට ඔහොම නිදහසක් තියෙන එක ටිකක් මෙව්වයි මෙව්වයි වගේ..
ගේම් කාරයින්ගේ වචන විස්වාස කරන්න පිස්සුද මචෝ. උන් වටේ යවනවා. එකනේ game කාරයෙක් උනේ.
උන් ඇත්තකට කියන්නේ ඔව්, නෑ, හරි වචන තුන විතරයි.කල්පනාකරලා බලපන්
ඒක කොහොමත් බොරුවක් වෙන්න බැහැනේ මචො..
මොකද අරූ බඩුව ඇද්ද දවසට කලින් දවසෙනේ මූ යන්න ඕන..
නැත්නම් කැමරා එක සෙට් කරලා ඔන් කරන්න බැහැනේ..
ඒකෙ නම් ඩේට් වෙනස් වෙන්නේ නැහැ..
අනිත් ඒවදි නම් උඹ කියන එක වෙන්න පුළුවන්..
මේවට ගේම්කාරයා උත්තර දෙයි කියලා හිතනවා..
අනික සල්ලි වල ෆොටෝ එකක් ට්විටර් දාලා තිබ්බා..
පුලුවන් නම් ඔය සල්ලි ටිකම උඹේ එලකිරි එකවුන්ට් එක ඉස්සරහ තියලා ෆොටෝ එකක් දාපන්
අපිට බලාගන්න..
මෙහෙම දේකුත් තියනවා මචන්, මු ආතල් එකක් ගන්නවා නම්, ඔය කෙල්ලත් එක්ක හොටෙල් රුම් එකේ, වඩාගෙන ගහපු එකක් පේලි දෙකකින් හරි ලියනවා, එහෙම උනානම් මුට මිට වඩා කමෙන්ට් එනවත් එක්ක. මම කියන්නේ, ඔය සරාගී දේවල් මේකට ඇතුල් නොකළේ, මු එහෙම මන්ද මානසික අසහනකාරයෙක් නෙමෙයි.. නැව් ටෝක් දුන්නට බෝට්ටුවක් හරි තියන එකෙක් බවයි පෙන්නේ.
මොනාද ප්‍රශ්න බලන්න කියන්න 1 ,2,3 දාලාහිනා වෙන්නේ නැතුව අහලා තියෙන ඒවට උත්තර දීපන්
මොනාද ප්‍රශ්න බලන්න කියන්න 1 ,2,3 දාලා
meka secure na ban. e nisa twitter waren ona ekak ahanna. mama meke kathawa dammata passe adai awe.
ඇයි බං උඹ ත්‍රෙඩ් එකේ රිප්ල්යිවත් කියවන්නේ නැද්ද?
මම විතරක් නෙමෙයි තව ගොඩක් උන් අහලා තිබ්බා
ඒවට උත්තර දීලා අපේ තියෙන සැක දුරු කරපන්..
තන්හාව ටිකක් අඩු කරගනින්..
සෑහීමකට පත් වෙන්න පුරුදු වෙයන්
මොනාද ප්‍රශ්න බලන්න කියන්න 1 ,2,3 දාලා
Mulinma damme Maldives waladi kolla kapu hati danawa kiyala. Passe Oman kiyala wenas kala.
Google cache:
http://webcache.googleusercontent.c...?t=1839168&ie=utf-8&oe=utf-8&client=firefox-b
![]()
![]()
Security reasons. I was also going to add boat trip which was had from Maldives to Oman, but that was not necessary and after all Shehara refused to publish that part.Ai mehema kale?
මේ සිද්දිය වෙන්න උපරිම යන්න ඇති තත්පර 30ක්. ශේහාරට මම ඉන්න තැනට එන්න යනවා අඩුම විනාඩි 5ක් මේ කළුවරේ. එච්චර වෙලාවක් යනකන් මුන් වාහන වලින් එලියට නොබැහා ඉදියි කියලා හිතන්න අමාරුයි. එත් මට වෙන කරන්න ද්යකුත් නැ. ලෑලි වලින් හිතුවට වඩා දැමේජ් එකක් උනා. මම කලින් කිව්වනේ අපි ලිස්ට් එකක් හැදුවා කියලා, ඒ ලිස්ට් එකේ තිබ්බ දේවල් එක්ක තමා ඊලග ගේම තියෙන්නේ. ඒ ඔක්කොම තියෙන්නේ ශේහාරගේ බැග් එකේ. මොනවට හරි කියලා මගේ අතේ තිබ්බේ ඉලෙක්ට්‍රික් බැටරි ඩ්‍රිල් එකයි ටෝච් එකකුයි විතරයි. ඉස්සරහා හිටිය එකා එලියට බහිනවා මම චායාව වගේ දැක්කා. තව තුන් දෙනෙක් ඉන්න ඕනා වාහන දෙකෙ. පිටිපස්සෙ වාහනනේ දෙපැත්තේම එයාර් බැග් දිප්ලෝයි වෙලා තිබ්බා. ඒ නිසා උන් දෙන්නටම සිහිය තිබ්බේ නැ. ඉස්සරහ ඩ්‍රයිවර්ට සිහිය නැ උගේ ඔලුවෙන් ලේත් එනවා ලයිට් එලියට දැක්කා. ඉස්සරහා වාහනේ පසෙන්ජර් සිට එකේ හිටිය එකා තමා එලියට බැස්සේ, උ ආවොත් කරන්න දෙයක් නැති නිසා මම දුවගෙන උ ලගට ගිහින් ඔලුවටම දුන්නා ඩ්‍රිල් එකේ මිටෙන්. ඒ ජීවිතේටම එකෙකුට් ආයුදෙකින් ගැහුවමයි.උ බිම වැටුනා කෙහෙල් කොටයක් වගේ.