Oh man... be smart. He cannot tell all the informations to us. But there are plenty of other info to varify his story.
Man, don't talk out loud; you lower the IQ of the whole forum


Oh man... be smart. He cannot tell all the informations to us. But there are plenty of other info to varify his story.


yeah, thats a spoiler. he was not only a game boy, but a good writer. But those silly plots should be avoided.


It was an enjoyable read anyway 
එකටත් ඔලුව තියෙන්නෝන
Those who asked shall answered.



(සාමාන්යෙන් මෙහේ ත්‍රී වීල් කාරයොත් යකඩ පොල්ලක් තියන් ඉන්නවා..
එහෙම එකේ ඔච්චර ලොකු ගේම් වලට බහින ජාත්‍යන්තර මට්ටමේ ඩයල් නිකන් ආවේ ඇයි..)


ඇණ ඇණුන ගමන් වාහන වලට ඔච්චර කන්ට්‍රෝල් නැති වෙන්න තරම් හයියෙන්ද උන් ආවේ..
පිටිපස්සෙන් ගිහින් ඇන්න ගමන් උන්ට සිහිය නැති වෙන්න තරම් උන් ලාමකයිද..? නැත්තන් එච්චර ලොකු ඇක්සිඩන්ට් එකක් උනාද..?
ඒ වෙලාවේ උඹ කොහෙද හිටියේ.. කවර් වෙන්න හරි හමන් තැනක් තිබුණද.? උන්ට උඹේ වාහනේ පෙනුනේ නැද්ද?
උඹට තනියම අර වාහනේ ආව උන්ව හැන්ඩ්ල් කර ගන්න පුලුවන් උනේ කොහොමද ආයුධ මුකුත්ම නැතුව..
ඔච්චර ලොකු ඩීල් එකක් කරන උන් ගාව ආයුධ තිබුණෙම නැද්ද.?(සාමාන්යෙන් මෙහේ ත්‍රී වීල් කාරයොත් යකඩ පොල්ලක් තියන් ඉන්නවා..
ටයි දාගෙන කාර් එලවන මහත්තුරු පවා වීල් බ්‍රශ් එක සීට් එක යට තියන් ඉන්නවා..එහෙම එකේ ඔච්චර ලොකු ගේම් වලට බහින ජාත්‍යන්තර මට්ටමේ ඩයල් නිකන් ආවේ ඇයි..)
උන්ගේ ඔක්කොම 4ක් විතර ඉඳලත් එකෙකුටවත් කෙලින් කටින් හිට ගන්නම බැරි උනාද..?
ඔය වගේ දේකට එන සෙට් එකක් ඔහොම මල් වගේ හැසිරෙයිද..? උන් ඔය වගේ සීන් එකකට නැතත් කිසිම හදිස්සියකට නිකමටවත් ලෑස්ති නොවී එයිද ඔය වගේ ඩීල් එකක් කරද්දී..?
උඹල දෙන්නත් එක්ක එකතු වෙලා ඩක් ටේප් වලින් ගැට ගහනකන්ම එකෙකුටවත් හෙල වෙන්න බැරි උනාද..?
අන්තිමට ශෙහාරට අච්චර සල්ලි ගොඩක් තනියම ගැන ගන්න පුලුවන් උනාද අර තරම් ඉක්මනට..?






metana game karaya saha janadipathi ekkenek wenna barida
අම්මට සිරි එහෙමද? අඩේ මම හිතුවෙම නැ එහෙම එකක්. මානසික අසහනකාරයෝ නේද බන්,
ow. u piligatta nisa banned