අලුත් ගේමක් දුන්නා ඩුබායිවල

malithshamal

Active member
  • Oct 4, 2008
    535
    69
    28
    uba me kiyanne aththak nam uba minihek nemei ban yakek...anyway congratulations for your missions and writing skills...waiting to read the next mission..gdlk
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Those who asked shall answered.

    ඇණ ඇණුන ගමන් වාහන වලට ඔච්චර කන්ට්‍රෝල් නැති වෙන්න තරම් හයියෙන්ද උන් ආවේ..:oo:

    පිටිපස්සෙන් ගිහින් ඇන්න ගමන් උන්ට සිහිය නැති වෙන්න තරම් උන් ලාමකයිද..? නැත්තන් එච්චර ලොකු ඇක්සිඩන්ට් එකක් උනාද..?:eek:

    ඒ වෙලාවේ උඹ කොහෙද හිටියේ.. කවර් වෙන්න හරි හමන් තැනක් තිබුණද.? උන්ට උඹේ වාහනේ පෙනුනේ නැද්ද?:eek:

    උඹට තනියම අර වාහනේ ආව උන්ව හැන්ඩ්ල් කර ගන්න පුලුවන් උනේ කොහොමද ආයුධ මුකුත්ම නැතුව..
    ඔච්චර ලොකු ඩීල් එකක් කරන උන් ගාව ආයුධ තිබුණෙම නැද්ද.?:eek: (සාමාන්‍යෙන් මෙහේ ත්‍රී වීල් කාරයොත් යකඩ පොල්ලක් තියන් ඉන්නවා..
    ටයි දාගෙන කාර් එලවන මහත්තුරු පවා වීල් බ්‍රශ් එක සීට් එක යට තියන් ඉන්නවා..:oo: එහෙම එකේ ඔච්චර ලොකු ගේම් වලට බහින ජාත්‍යන්තර මට්ටමේ ඩයල් නිකන් ආවේ ඇයි..)

    උන්ගේ ඔක්කොම 4ක් විතර ඉඳලත් එකෙකුටවත් කෙලින් කටින් හිට ගන්නම බැරි උනාද..?:baffled:

    ඔය වගේ දේකට එන සෙට් එකක් ඔහොම මල් වගේ හැසිරෙයිද..? උන් ඔය වගේ සීන් එකකට නැතත් කිසිම හදිස්සියකට නිකමටවත් ලෑස්ති නොවී එයිද ඔය වගේ ඩීල් එකක් කරද්දී..?:eek:

    උඹල දෙන්නත් එක්ක එකතු වෙලා ඩක් ටේප් වලින් ගැට ගහනකන්ම එකෙකුටවත් හෙල වෙන්න බැරි උනාද..?:eek:

    අන්තිමට ශෙහාරට අච්චර සල්ලි ගොඩක් තනියම ගැන ගන්න පුලුවන් උනාද අර තරම් ඉක්මනට..?:eek:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    :rofl::rofl::rofl::P:P:P
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඹ නම් කැරි ගේම් කාර්යෙක් බන්ස්
    මන් කිව්වේ හිත හිත ලියන එක පට්ට මේ විදියට
    ලියන්න කලින් මොනාද ගහන්නේ(පාවිච්චි කරන්නේ)
    ඩ්‍රග් එක මටත් කියහං
    බැරිනම් පීඑම් එකක් දාපන්. දැක්කම තේරෙනවා සැරට වදිනවා කියලා
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    යකෝ තොගෙ බොරු මට අහල ඈති වෙලා දෑන් , තෝයි අර සර්ච් එන්ගින් කාරයයි එකම එකෙක් නේද ? , එක්කො ගහන ගේමක් ලන්කාවෙ ඉදන්ම ගහපන්කො ,