අපේ රටේ කෙල්ලෝ එහෙම නැති වුනාට ඒ රටේ කෙල්ලෝ එහෙම නේ..
ඔයා කියන්නේ ඒ කොල්ලෙක් කියලා ද ?
එහෙනම්.. අර ලේඩිස් සැඩ්ල්ස් තියෙන්නේ ?
ඒ හින්දා අනිවාර්යෙන් ම මේ ගැහැණු කෙනෙක් ගේ මළ මිනියක් බුමදානය කරන තැනක් වෙන්න ඇති..![]()

..eth e ratawalaunath kello ochchara bonawada???

ඔය සොහොනට වැඩි ආයුෂ නෑ අපේ රටේ ඉන්නවා වගේ හොඳ හොරෙක් ගේම දෙයි ඔය සොහොන වහල ඔය කස්ටිය ඔතනින් ගිය ගමන්ම ..මටත් කියන්න බැරිද ඕකේ location එක ..![]()
Lcd ekata current ekath denwad danne nh

පරණ කතාවක්..
ඒත් ඉතින් මේකෙන් පේන හැටියට නම් මැරිලා තියෙන්නේ..
කෙල්ලෙක් වෙන්න ඇති..
අර මහත්තයා දන්නවා.. ඒ කෙල්ලගේ කැමැත්ත තිබ්බේ මේ දේවල් වලට කියලා..
ඒවා බුමදානය කලේ නැත්නම්.
ඉතින් ප්රශ්න ඇති වෙනවා කියලා හොදාකාරයෙන් ම තේරුම් අරන් ඉන්නවා වෙන්න ඇත්තේ ඒ කෙල්ලගේ මහත්තයා..
කෙල්ලෝ ඉතින් කොහොමත් හැම දෙයකට ම ඕනෑවට වඩා ආදරේ කරනවා නේ.
තම සැමියාට වඩා..

අපේ රටේ කෙල්ලෝ එහෙම නැති වුනාට ඒ රටේ කෙල්ලෝ එහෙම නේ..
ඔයා කියන්නේ ඒ කොල්ලෙක් කියලා ද ?
එහෙනම්.. අර ලේඩිස් සැඩ්ල්ස් තියෙන්නේ ?
ඒ හින්දා අනිවාර්යෙන් ම මේ ගැහැණු කෙනෙක් ගේ මළ මිනියක් බුමදානය කරන තැනක් වෙන්න ඇති..![]()

ඔය සොහොනට වැඩි ආයුෂ නෑ අපේ රටේ ඉන්නවා වගේ හොඳ හොරෙක් ගේම දෙයි ඔය සොහොන වහල ඔය කස්ටිය ඔතනින් ගිය ගමන්ම ..මටත් කියන්න බැරිද ඕකේ location එක ..![]()
..එක අතකට මේක බොරු වැඩක් , සම්පත් නාස්තියක් ,ඉස්තුතියි බෙදා ගත්තාට , රෙප් නම් ඉවරයි....
සිරා කතාව...එක අතකට මේක බොරු වැඩක් , සම්පත් නාස්තියක් ,ඉස්තුතියි බෙදා ගත්තාට , රෙප් නම් ඉවරයි....
![]()

passe denna ehenam...