thel kiyak wage da karanne ?
first service ekedi carb turing kale nadda ?
ඇත්තම කිව්වොත් මම බයික් ගැන කිසිදෙයක් දන්නේ නෑ. මම දන්න තරමින් එහෙම කලේ නෑ. රු 500 ගැහුවම. දවස් 2 ය්. වැඩට යන්න පුළුවන්. අ කියන්නේ කිලෝ මීටර් 90 ක් විතර.



thel kiyak wage da karanne ?
first service ekedi carb turing kale nadda ?



ඇත්තම කිව්වොත් මම බයික් ගැන කිසිදෙයක් දන්නේ නෑ. මම දන්න තරමින් එහෙම කලේ නෑ. රු 500 ගැහුවම. දවස් 2 ය්. වැඩට යන්න පුළුවන්. අ කියන්නේ කිලෝ මීටර් 90 ක් විතර.![]()
500 ta 3.3 liter wadinawa ne. 90/3.3 = 27 km/L
oya gana nam hodatama adui macho. adu gane 50 k wath karanna oni.
ada service ekedi kiyanna me gana.
ow machan thel gahalama epa wela thiyenne. Unta kiwwot hadala deida ban? Thanks machan udaw kalata.






ඒ ඒ බයික් වල තෙල් කෙරුවවාවල් (ලීටර් ඒකට කිලෝමීටර) දන්න උන් දාපල්ලා