ela. congratz machan
EdNygma Well-known member Nov 20, 2016 5,613 13,473 113 Jul 13, 2017 #42 රත්තරං;21199321 said: එල එල ඔන්න ඕකයි කියන්නේ කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි කියල අපේ උන්ට රට හරි නෑ ආන්ඩුව හරි නෑ සෞඛ්‍ය හරි නෑ චූ බරයි කක්ක බරයි එක එක ප්‍රශ්න දෙයක් නොකර ඉන්න Click to expand...
රත්තරං;21199321 said: එල එල ඔන්න ඕකයි කියන්නේ කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි කියල අපේ උන්ට රට හරි නෑ ආන්ඩුව හරි නෑ සෞඛ්‍ය හරි නෑ චූ බරයි කක්ක බරයි එක එක ප්‍රශ්න දෙයක් නොකර ඉන්න Click to expand...
Sudheera-H Active member Sep 3, 2016 814 172 43 Jul 13, 2017 #44 ඔබේ අදහස් හොඳයි, වටිනවා ඔබට ස්තුතියි.
a2mdb Well-known member Sep 12, 2013 3,978 5,650 113 Jul 13, 2017 #45 මට අවුරුදු 30ක් දැන්. ඒත් මට උඹෙන් ඉගනගන්න ගොඩක් දේවල් තියනවා කියන්න මට කිසි අවුලක් නෑ. මොකද ඒක තමයි ඇත්ත. උඹ හිතන විදිහ වැඩකරන විදිහ පට්ට සිරා. ඊළඟට ඒක ලෝස් නැතිව කියල දෙන එක. ඒක මාර පිනක්. උඹට වැඩි වැඩියෙන් හරියන්න ඕනි. ජයවේවා....
මට අවුරුදු 30ක් දැන්. ඒත් මට උඹෙන් ඉගනගන්න ගොඩක් දේවල් තියනවා කියන්න මට කිසි අවුලක් නෑ. මොකද ඒක තමයි ඇත්ත. උඹ හිතන විදිහ වැඩකරන විදිහ පට්ට සිරා. ඊළඟට ඒක ලෝස් නැතිව කියල දෙන එක. ඒක මාර පිනක්. උඹට වැඩි වැඩියෙන් හරියන්න ඕනි. ජයවේවා....