මචං , dell & asus වලින් හොඳ මොකක්ද ?
සාමාන්‍යයෙන් උබල රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ් එක මොකක්ද ලැප් වලට?
hp ඇර අනික් ඔක්කොම එකයි මට නම් බන්
එලBump watinawa
බ්‍රෑන්ඩ් ඔක්කොම එකයි specs බලල ගන්න
බ්‍රෑන්ඩ් එකේ බලනවා නම් බලන්න තියෙන්නේ අදාළ බ්‍රෑන්ඩ් එකේ එජන්ට් ගෙ after sales service, warranty හොඳද කියල විතරයි
6 තමා එන්නෙ.. බන්. 100,000ක් ද?100k ta karamuda ada?