අලුත් ලැප්ටොප් එකක් එනවා...

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචං , dell & asus වලින් හොඳ මොකක්ද ?
    සාමාන්‍යයෙන් උබල රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ් එක මොකක්ද ලැප් වලට?

    hp ඇර අනික් ඔක්කොම එකයි මට නම් බන්

    Bump watinawa
    එල

    බ්‍රෑන්ඩ් ඔක්කොම එකයි specs බලල ගන්න

    බ්‍රෑන්ඩ් එකේ බලනවා නම් බලන්න තියෙන්නේ අදාළ බ්‍රෑන්ඩ් එකේ එජන්ට් ගෙ after sales service, warranty හොඳද කියල විතරයි
    🤔

    100k ta karamuda ada?
    6 තමා එන්නෙ.. බන්. 100,000ක් ද?
     

    CyberUser

    Member
    Jan 9, 2020
    1
    2
    3
    Asus TUF Gaming 17.3 Intel i5 11th Gen 8GB RTX 3050 TI VGA 512GB SSD

    Laptop එකක් එනවා ලැප්ටොප් එක ඩොලර් 799.99යි , ශිපින් කොස්ට් ටැක්ස් එකතු උනාම එන ගානට එලකිරියන්ස්ලා ට දෙනවා. මට ලාබයක් නෑ...

    ෆිඩ් බැක් වැඩිකර ගැනිම පිනිස කරන වැඩක් මිසක් ලාබ බලාපොරොත්තු වෙන් නොකරමී...
    I need.. ❤❤
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    150,000 කරමු අවම කියපන්
    හෑන්ඩ් karida

    දැනටම 160ක් වගේ ගියා නේ බන්. ටැක්ස් ක්ලියර් කරලා ඩොලර් එක 199.50 ගානෙ කරමු.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    I need.. ❤❤

    ෆොන් නම්බර් එක එවලා තියන්න මචන් ආවාම මැසෙජ් එකක් දෙන්නම්.

    හරි බලල ගැන කියපන්කො බලන්න
    170-180 ගානක් එයි බන් 80$ ක්ලියර් කරන්නේ
    Good laptop but ugly as hell
    🤔
    ------ Post added on Sep 27, 2021 at 7:08 PM
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Asus TUF Gaming 17.3 Intel i5 11th Gen 8GB RTX 3050 TI VGA 512GB SSD

    Laptop එකක් එනවා ලැප්ටොප් එක ඩොලර් 799.99යි , ශිපින් කොස්ට් ටැක්ස් එකතු උනාම එන ගානට එලකිරියන්ස්ලා ට දෙනවා. මට ලාබයක් නෑ...

    ෆිඩ් බැක් වැඩිකර ගැනිම පිනිස කරන වැඩක් මිසක් ලාබ බලාපොරොත්තු වෙන් නොකරමී...
    https://www.nanotek.lk/product/1661

    Meka neda... labayi oya ganata
     
    • Like
    Reactions: lasankandy

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කීයද බන් ඔක්කොම? උගේ මෙකමද ගත්තේ ?
    na na ban. loku $ payment karanna dennati nisa kapruken genna una.
    380,000 giya (1811$, 1550$ lapata + tatta fee eka 262$)
    ASUS ROG Strix G15 G513QM-EB94
    AMD Ryzen 9 5900HX
    16GB RAM (8GBx2)
    1TB NVMe SSD
    RTX 3060 6GB (130W TGP)
    15.6" FHD 300Hz 3ms IPS 100% sRGB
    90WHrs Battery