අලුත් ලැප්ටොප් එකක් එනවා...

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔව් එහෙම සින් එකක් නම් ඇති බන්.
    එත් ඩොලර් තියෙනවා එක නිසා 199.50 ගානෙ මට දෙන්න පුලුවන්.
    $ tiyenam nasti karaganna epa ban, badu gennala dena eka business ekata/ekata feedback hadaganna nam eka awlak na eka investment ekak ne, nathnam $ aparade. uba crypto seen eke innawa neda usdt karala rupiyal karahan rupees onnam. nathnam $ ma tiyaganna puluwan.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Dell Inspiron 14 5410 Laptop 14" FHD Core i7-11370H 16GB 512GB SSD

    180-185 වගේ VGA intel ඈ

    MSI GAMING KATANA 17.3" GF76 RTX 3050Ti i7-11800H 4.6Ghz, 16GB, 512GB SSD

    245ක් වගේ යයි බන්

    කොහොමද මචෝ Warranty
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    ෆොන්ස් ICL TRC ගන්න වදේ මචන්. ෆොන් ගෙන විදිහ යට ලින්ක් එකෙ තියෙනවා. එපා වෙනවා වැඩේ.
    Ekane, Pixel ekak ganna ona, mehe patta ganana bn.

    අඩුවට මැක් මිනි නැද්ද
    bump
    ------ Post added on Sep 27, 2021 at 11:44 PM
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    Razer Blade 15 Base 15.6" Gaming Laptop/Intel Core i7/16GB Memory/256GB SSD/NIB

    240,000ක් වගෙ යයි. මෙක ස්ටොක් තිබ්බොත් තමා දිගටම. මෙහෙ ගනන් එක්ක මෙක උබට ලාබද පාඩු ද දන්නෙ නෑ බන්.
    mata oni 5900hx plus rtx3060 thiyena eka machan..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    උබ දිගටම බඩු ගෙන්නනවද? 🤔 13 pro max 512GB tax ekka kiyak weida? :confused:

    M1X එක release උනාම 14' macbook pro එකක් ගෙන්න ගන්න පුලුවන් වෙයිද?
     
    • Like
    Reactions: ACHIK

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    $ tiyenam nasti karaganna epa ban, badu gennala dena eka business ekata/ekata feedback hadaganna nam eka awlak na eka investment ekak ne, nathnam $ aparade. uba crypto seen eke innawa neda usdt karala rupiyal karahan rupees onnam. nathnam $ ma tiyaganna puluwan.

    🙂 advice එකට තැන්ක්ස් මචෝ. එලකිරි ව්තරයි මේ ගනන් වලට දෙන්නෙ. කවුරුත් ගත්තෙ නැත්නම්. ඉක්මන් දාල හරි ගානට දාල විකුනනනවා මචන්.

    කොහොමද මචෝ Warranty

    1 year කියලා නම් තියෙනවා. මෙහෙ කොහොම ද දන්නෙ නෑ බන්.

    අඩුවට මැක් මිනි නැද්ද

    මැක් ගෙන්නෙ නෑ මචන්. ඩියුටි එක අඩු කරගන්න බෑ නේ උන් එක්ක.

    Ekane, Pixel ekak ganna ona, mehe patta ganana bn.

    bump
    ------ Post added on Sep 27, 2021 at 11:44 PM

    ෆොන් ද?

    mata oni 5900hx plus rtx3060 thiyena eka machan..

    310-320 වගෙ යයි බන්

    උබ දිගටම බඩු ගෙන්නනවද? 🤔 13 pro max 512GB tax ekka kiyak weida? :confused:

    M1X එක release උනාම 14' macbook pro එකක් ගෙන්න ගන්න පුලුවන් වෙයිද?
    ෆොන් නම් ගෙනාවාම ගන්න අමාරුයි බන්.
    මැක් බුක් ගෙන්න පුලුවන්. ටැක්ස් එක්ක ශෙප් කරගන්න අමාරුයි නෙ බන්. හරි ගානම ගෙවන්ම වෙයි
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    ෆොන් නම් ගෙනාවාම ගන්න අමාරුයි බන්.
    මැක් බුක් ගෙන්න පුලුවන්. ටැක්ස් එක්ක ශෙප් කරගන්න අමාරුයි නෙ බන්. හරි ගානම ගෙවන්ම වෙයි
    👍👍👍

    Hari tax ekama gewwoth padui da mehen gannawata wada 🤔
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    bump
    Pixel phone genawada ?

    ෆොන් ගෙන්න පුලුවන් කරදරයි ක්ලියර් කරන්න මචන්.
    ICL ගන්න කොටුවට යන්න ඔන නේ.

    Machan phone no eka denawada.man msg ekakuth demma

    මම එවන්නන් මචන්

    👍👍👍

    Hari tax ekama gewwoth padui da mehen gannawata wada 🤔

    පාඩුයි නෙ බන්. ලොකු ගානක් යයි ICL එකට. අයිෆොන් වල ඇත්ත ගාන හංගල ගෙන එක පට්ට කේස්. ඊට පස්සෙ ඩියුටී එක වෙනම ගෙවන්න වෙනවා නේ.

    Lenovo laptop genawada machan? :-)
    ලෙනොවො මොකක් ද මචන්?
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    උඹට කියල ලැපක් ගෙන්න ගන්න පුලුවන් කියල දැන ගත්ත එක වටිනවා.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    brand eca hndayithee bn

    අරන්ම තමා බලන්න වෙන්නෙ බන්

    machan, Phone number eka denna puluwan da?

    හරි බන්
    ------ Post added on Sep 28, 2021 at 3:21 PM

    උඹට කියල ලැපක් ගෙන්න ගන්න පුලුවන් කියල දැන ගත්ත එක වටිනවා.
    එලකිරි
    ------ Post added on Sep 28, 2021 at 3:22 PM
     
    • Like
    Reactions: ExamHe