අලුත් විදුලි බිල ආවද?
අඩෝ වැඩි කරපු light බිල අද ආවා බං.
unit 105ට Rs.2082
කෝ බං මේ විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නෑ කියල මැරෙන්න හදපු ගොතයෝ ටික.
මුන් ඔක්කොම කරන්නේ අපිව අන්දන එක බං. ආණ්ඩුව අපේ අතේ තියෙන සතේ ඉඳන් හූරගෙන කනවා. අනිත් පැත්තේ එවුන් අපිට Magic පෙන්නලා ගොඩ එන්න හදනවා. දැන් එකෙක්ටවත් මතක නෑ light බිල ගැන. ඒ දවස්වල නම් පොර ටෝක්ස් දුන්නේ අඩු කලත් වැඩක් නෑ මුළුමනින්ම හකුලා ගනින් කියල.
අර මහින්දය මැයි දිනයේදී කිව්වා නේද ඒකක 90 වෙනුවට 96 දක්වා limit එක වැඩි කරනවා කියල. එකත් දැන් නැතිලු. අද මම මීටරේ කියවන එකත් එක්ක කතා කලා.
කොහොමද ඔක්කොම එකතු වෙලා අපිව අන්දපු ඇන්දිල්ල.
බන්දුලගේ theory එක අනුව මට මාසයක් ජීවත් වෙන්න තව ඉතුරු වෙන්නේ රු.418. ඒකෙන් වතුර බිල ගෙවන්නත් ඕනේ. ඒ ඔක්කොම කලාම මාසේ ජීවත් වෙන්න තව රු.200ක් විතර ඉතුරුයි.
සුභ අනාගතයක්..!

ලයිට් බිල මතක නෑ
katha karala wadak na. me mase 7,000 awa, thawa podden heart attack hadenawa, baladdi giya mase bilai, thawa monawada bari una ewai okkoma ekata dala 
polimata light kapagena yai 