අලුත් විදුලි බිල ආවද?

gosmart

Member
Oct 24, 2010
568
174
0
අලුත් විදුලි බිල ආවද?

අඩෝ වැඩි කරපු light බිල අද ආවා බං.
unit 105ට Rs.2082

කෝ බං මේ විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නෑ කියල මැරෙන්න හදපු ගොතයෝ ටික.
මුන් ඔක්කොම කරන්නේ අපිව අන්දන එක බං. ආණ්ඩුව අපේ අතේ තියෙන සතේ ඉඳන් හූරගෙන කනවා. අනිත් පැත්තේ එවුන් අපිට Magic පෙන්නලා ගොඩ එන්න හදනවා. දැන් එකෙක්ටවත් මතක නෑ light බිල ගැන. ඒ දවස්වල නම් පොර ටෝක්ස් දුන්නේ අඩු කලත් වැඩක් නෑ මුළුමනින්ම හකුලා ගනින් කියල.

අර මහින්දය මැයි දිනයේදී කිව්වා නේද ඒකක 90 වෙනුවට 96 දක්වා limit එක වැඩි කරනවා කියල. එකත් දැන් නැතිලු. අද මම මීටරේ කියවන එකත් එක්ක කතා කලා.
කොහොමද ඔක්කොම එකතු වෙලා අපිව අන්දපු ඇන්දිල්ල.

බන්දුලගේ theory එක අනුව මට මාසයක් ජීවත් වෙන්න තව ඉතුරු වෙන්නේ රු.418. ඒකෙන් වතුර බිල ගෙවන්නත් ඕනේ. ඒ ඔක්කොම කලාම මාසේ ජීවත් වෙන්න තව රු.200ක් විතර ඉතුරුයි.

සුභ අනාගතයක්..!
:sorry::sorry::sorry::sorry:
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    original.gif

    well done mahinda
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩො ලංකාවෙ මිනිස්සු එකා වගේ මාසයක් ලයිට් බිල ගෙව්වෙ නැත්තං කොහොම සැපක් තියෙයිද ආණුඩුවට :rofl:

    original.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :( katha karala wadak na. me mase 7,000 awa, thawa podden heart attack hadenawa, baladdi giya mase bilai, thawa monawada bari una ewai okkoma ekata dala :angry:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පැටියා;15238699 said:
    අඩො ලංකාවෙ මිනිස්සු එකා වගේ මාසයක් ලයිට් බිල ගෙව්වෙ නැත්තං කොහොම සැපක් තියෙයිද ආණුඩුවට :rofl:

    original.gif

    :eek: polimata light kapagena yai :rolleyes::rofl:
     
    අඩෝ මට ඔය කිසි අවුලක් නැහැ,
    අපේ ගෙදර ෆ්‍රිජ් දෙකක් තියනවා ෆුල් ඔටෝමටික් වොෂින් මැෂින් එකයි බත්රොම් හීටරයයි, අවන්, ටෝස්ටර්, විදුලි කෙතල්, අරව මේවා සේරම තියෙනවා............
    සල්ලි සල්ලි කියල බැලුවේ නැහැ ගැහුවා සෝලර් පැනල් එකක්,
    රුපියල් තිස්දාහක් ගියා
    බැටරි වලටයි 12V LED බලුප් වලටයි තව පහළොස් දාහක් ගියා
    දැන් අගේට රුපියල් හය හත්සීයක් ඉතුරුයි,
    මම මේ ඒ සල්ලි වලින් කොත්තු රොටී හදන ගමන්
    ඉර ගැන කවියක් ලියලම එන්නම් හොඳේ
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පිස්සු පුසා;15239461 said:
    අඩෝ මට ඔය කිසි අවුලක් නැහැ,
    අපේ ගෙදර ෆ්‍රිජ් දෙකක් තියනවා ෆුල් ඔටෝමටික් වොෂින් මැෂින් එකයි බත්රොම් හීටරයයි, අවන්, ටෝස්ටර්, විදුලි කෙතල්, අරව මේවා සේරම තියෙනවා............
    සල්ලි සල්ලි කියල බැලුවේ නැහැ ගැහුවා සෝලර් පැනල් එකක්,
    රුපියල් තිස්දාහක් ගියා
    බැටරි වලටයි 12V LED බලුප් වලටයි තව පහළොස් දාහක් ගියා
    දැන් අගේට රුපියල් හය හත්සීයක් ඉතුරුයි,
    මම මේ ඒ සල්ලි වලින් කොත්තු රොටී හදන ගමන්
    ඉර ගැන කවියක් ලියලම එන්නම් හොඳේ
    :yes::yes::yes::yes::yes::yes::yes:

    :rofl:
     
    :rofl::rofl::baffled::baffled: :rolleyes::rolleyes:

    අඩේ මොකක්ද බං අර 12V LED බලුප් කතාව ? ත්‍රෙඩ් එකේ ලින්ක් එක දියන් පුටෙ
     
    කියපන් අම්මපා කියල...
    :eek::eek::eek:
     
    :rofl::rofl::baffled::baffled: :rolleyes::rolleyes:

    අඩේ මොකක්ද බං අර 12V LED බලුප් කතාව ? ත්‍රෙඩ් එකේ ලින්ක් එක දියන් පුටෙ

    හප්පේ බයයි,
    මේකේ ඉන්නවා මචන් හෙන ප්‍රබුද්ද සෙට් එකක්,
    උන් කරන කියන සේරම හරි

    මොනවා , කරත් කොටින්ම අම්මව හරි ගෑනිව හරි, රට දැය බේරාගෙන අපිට නිදහසේ පාරේ බැහැල යන්න සල්ලස්වපු ගන්කබරයෝන්ට දුන්නත් එකත් හරි
    මොකෝ එතුමන්ලා නිසානේ අපි පාරේ බැහැල යන්නේ,
    කොටින්ම ලයිට් බිල වැඩි උනාට ආණ්ඩුවට බැනල වැඩක් නැහැ
    මොකෝ ආණ්ඩුවට බැන්නයි කියල ලයිට් බිල අඩුවෙනවද නැහැනේ

    ඔය වගේ තමයි ඒ උත්තමයෝ හිතන්නේ
    හැබැයි දැන් බුවාලා පේන්නවත් නැහැ