අලුත් විදුලි මිටරේ

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අපෙ ගෙදර සතියට යුනිට් 14යි යන්නෙ.
I don't know how. ලැප් දෙකක් 24X7 වැඩ. තව Audio Setup එක පැය 15ක් විතර වැඩ.
TV එක පැය 3ක් විතර වැඩ.
තව ෆ්‍රිජ් එක කෙට්ල් එක Hot water එක වොෂින් මැෂින් එක වගේ ඒවත් පාවිච්චි වෙනවා. මීටරේ අවුලක්ද දන්නෙ නෑ :no:
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
ow aluth meter eka jarawak. un salli garanna karana wadak oka , ape ekath okkoma off karala thiyana welawatath duwanawa tika tika.. hena gahanna one okunta
එහෙමෙයි..හප්පද බොල:eek:එකනං බලන්න වෙන් වැඩක් බං.මුන් මෙහෙම කරන්නේ අපිට ඇයි...:dull:විදුලි බල මණ්ඩලේ මහජනතාවගෙන් පියවගන්නවත්ද:sorry::confused:

Aluth meter wala kohomath danata wadiya 2 times yanawa ban
එක තමයි බං ‍එක තමයි බං ඒ මොකද බං...ඒ...මෙක හෙන වංචාවක් නේ බං..:dull:ඇයි මේ?

Balamukoo...warellakoo ookun...
මමනම් කියන්නේ ගෙදර බල්ලව ලෙ හෙලා ගෙදර කවුරුත් නැති විදිහට ඉන්න ඔනේ.පුළුවන්නම් මිටරේ ගාවට දෙඹරයක් ගෙන්ලලා දාන්න:dull:
ඔතන එයි කවුරුහරි නිලධාරියෙක් පොර තමයි මාර්ක කරන්නේ...:oo:කොහෙම හරි බං මේ සති දෙකේ තුන ඇතුලත එයි.:D

1000W solar koheda bun 1lak walata ganna tiyenne???
1000W solar gahanna 5Lak wath yanawa ne bun :dull::dull::dull::dull:
අපොයි ලක්ෂ 5ක් යනවාද:confused::oo::(
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙදර ඔක්කොම ස්විච් ඕෆ් කරල වොට් 100 බල්බ් එකක් පැයක් පත්තු කරල තියන්න. ඒ කියන්නෙ 0.1 kWh. මීටරේ දකුණු පැත්තෙ තියන ඉලක්කම් වලින් එකක් වැඩි වෙන්න ඕනෙ.
    :cool:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ebay eke thiyenawa main fuse/trip switch eka wenuwata oka set karanna puluwan.
    thaw eka eka gadget thiyenawa W gana manina
    එහෙම ගැජට් එකක්ද?:dull:

    මචන් උබ පරණ මිටරේ යුනිට් ගාණ බැලුවේ ලාස්ට් නම්බර් එකෙන්ද? අලුත් එකේ අන්තිම මිටර් එකේ 10 ගියාම තමයි යුනිට් එකක් වෙන්නේ අනිතිම එකට ඉදිරියෙන් එන නම්බර් එකෙන් යුනිට් බලපන් .වරදින්න විදියක් නෑ බන් එච්චර වෙනසක් වෙන්න විදියක් නෑ
    උඹ කියන්නේ ඔය රතු පාට පොයින්ට් මිටරෙනේ බං.මම කියන්නේ පොයින්ට් මිටරේට ඉස්රහින් තියෙන්නේ යුනිට මිටරේ මචන් එකේ 7ක් තියනවා.... මම දන්නවා බං...:D යුනිට් 7 තමයි මචන්:dull:
    0 0 0 0 0 7 8

    ඔව් බං අලුත් මීටරේ වේගෙන් කැරකෙනව තමයි. :sorry: ඒත් ඔය යක්කුන්ට ඕක කම්ප්ලේන් කරාහම ඇවිත් බලනවා. මිටරේට වොට් සීයෙ බල්බ් එකක් ගහලා ඔන් කරගෙන මොකක්දෝ සෙල්ලමක් දාලා කියනව 'නෑ මේක හරියට වැඩ කරනව' කියලා. උන් නං කාලකන්නි යක්කු :angry:
    ‍ඒ කියන්නේ කම්පෙලෙන් කරයි කියලා වැඩක් වෙන්නේ නැහැනේ බං...හපෝ...:dull::sorry:කොහෙමත් උන්ගෙ වැරද්ද පිලිගන්නේ නැහැනේ.:rolleyes::sorry:

    පැටියා;16871752 said:
    අපෙ ගෙදර සතියට යුනිට් 14යි යන්නෙ.
    I don't know how. ලැප් දෙකක් 24X7 වැඩ. තව Audio Setup එක පැය 15ක් විතර වැඩ.
    TV එක පැය 3ක් විතර වැඩ.
    තව ෆ්‍රිජ් එක කෙට්ල් එක Hot water එක වොෂින් මැෂින් එක වගේ ඒවත් පාවිච්චි වෙනවා. මීටරේ අවුලක්ද දන්නෙ නෑ :no:
    ඈ?....:eek:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    atta kiyapan
    uba meter ekata jilmart ekak danna neda :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ‍ඒ කියන්නේ කම්පෙලෙන් කරයි කියලා වැඩක් වෙන්නේ නැහැනේ බං...හපෝ...:dull::sorry:කොහෙමත් උන්ගෙ වැරද්ද පිලිගන්නේ නැහැනේ.:rolleyes::sorry:

    ඔව් බං මගේ යාලුවෙකුගේ කඩේකත් ඔය අලුත් මීටරේ හයි කරාට පස්සේ කලින්ට වැඩිය ලොකු බිලක් ආවා. කඩයක් නිසා විටින් විට පාවිච්චිය වැඩි වෙන්නේ නෑ. ැහමදාම එක වගේ තමයි කරන්ට්එක පාවිච්චි කරන්නේ. අපි ඕක කියලා කම්ප්ලේන් කරහමත් උන් ඇවිත් බලලා කිව්වේ වැරැද්දක් නෑ කියලා.

    සෝල වලත් වියදම වැඩී මචං. එකක් බැටරි වැඩිකල් පාවිච්චි කරන්න බෑ. මූලික පිරිවැය වැඩීනෙ බං. ඒක සෝල පැනල් වල ආයුකාලයෙන් බෙදල බලද්දි ලයිට් බිලට වැඩිය වැඩි වෙයි ඒ වියදම. හැබැයි මෙහෙම කරන්න පුලුවන්. ලයිට් ටකට විතරක් සෝල පාවිච්චි කරන්න පුලුවන්. එතකොට නම් වියදම අඩුයිනේ. ඒත් බං එල්ඊඩී බල්බ් පාවිච්චි කරනවනම් මාසෙටම එක බල්බ් එකකට ඒකක බාගයක් වත් යන්නෙ නෑනේ.ඒ නිසා සෝල වලින් ලාබයක් තියෙයිද දන්නෙ නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පරණ මීටර් ගලවන්න්නේ ඒව හරියට දුවන්නේ නැති නිසා කියල තියනවා කතාවක්. උන්ට පාඩුයි ලු මීටර් එක හරියට ඒකක ගාන දෙන්නෙ නැති නිසා..........
    හැබැයි ඉතිං ඕකුන් හෙන ගල් ආදො...........
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;16871821 said:
    :lol::lol::lol::no: මම හොඳායි :yes:
    mage kamareta witarak sathiyata unit 22 yanawa ban :oo:
    cfl bulb,pc, fan, router, lankabel antenna PSU witarai.
    gedara ituru minissuth ewage ganak thama use karanne
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ගෙදර ඔක්කොම ස්විච් ඕෆ් කරල වොට් 100 බල්බ් එකක් පැයක් පත්තු කරල තියන්න. ඒ කියන්නෙ 0.1 kWh. මීටරේ දකුණු පැත්තෙ තියන ඉලක්කම් වලින් එකක් වැඩි වෙන්න ඕනෙ.
    :cool:
    කරලා බලන්නම්.:dull:

    :oo:

    atta kiyapan
    uba meter ekata jilmart ekak danna neda :rolleyes:

    හි හි.:D..දැන් එ වාගේ ජිල් මාට් එකක් තමයි අන්තිමට කරන්න වෙන්නේ.:oo::eek:

    ඔව් බං මගේ යාලුවෙකුගේ කඩේකත් ඔය අලුත් මීටරේ හයි කරාට පස්සේ කලින්ට වැඩිය ලොකු බිලක් ආවා. කඩයක් නිසා විටින් විට පාවිච්චිය වැඩි වෙන්නේ නෑ. ැහමදාම එක වගේ තමයි කරන්ට්එක පාවිච්චි කරන්නේ. අපි ඕක කියලා කම්ප්ලේන් කරහමත් උන් ඇවිත් බලලා කිව්වේ වැරැද්දක් නෑ කියලා.

    සෝල වලත් වියදම වැඩී මචං. එකක් බැටරි වැඩිකල් පාවිච්චි කරන්න බෑ. මූලික පිරිවැය වැඩීනෙ බං. ඒක සෝල පැනල් වල ආයුකාලයෙන් බෙදල බලද්දි ලයිට් බිලට වැඩිය වැඩි වෙයි ඒ වියදම. හැබැයි මෙහෙම කරන්න පුලුවන්. ලයිට් ටකට විතරක් සෝල පාවිච්චි කරන්න පුලුවන්. එතකොට නම් වියදම අඩුයිනේ. ඒත් බං එල්ඊඩී බල්බ් පාවිච්චි කරනවනම් මාසෙටම එක බල්බ් එකකට ඒකක බාගයක් වත් යන්නෙ නෑනේ.ඒ නිසා සෝල වලින් ලාබයක් තියෙයිද දන්නෙ නෑ.

    අනේ මන්දා බං මේතන යම් අසාධරයක් වෙනවා කියලා පැහැඳිලවම පෙනවා බං.මොනව කොරන්නද?මේහෙම ගියොත් ලාම්පු එලිය මෙයිට වඩා සැපයි.:D:eek:
    එහෙමයි සොලර් පවර් එකත් වැඩි කල් පාවිච්චි කරන්න බැරියේ?:confused:මම දැනටමත් ගෙදර LED බලබ තමයි දලා තියෙන්නේ.එකියන්නේ සෙලාර් පවර් වලට යන එක තෙරුමක් නැති වෙයි.
    :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;16871861 said:
    එතකොට අර තඩි PC ටික දුවන්නෙ Solar power වලින්ද?
    na graphics card galewwa, godak wikunna thawa 5 thiyenawa :P one nam kiyapan R9 280x
    scrypt ASIC awa nisa ewa gatta aye ewath wikunna
    dan US wala inna yaluwekge gedara host karala thiyenne miners 40
    20 MH/s scrypt
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    පැටියා;16871821 said:
    :lol::lol::lol::no: මම හොඳායි :yes:
    :lol:

    පරණ මීටර් ගලවන්න්නේ ඒව හරියට දුවන්නේ නැති නිසා කියල තියනවා කතාවක්. උන්ට පාඩුයි ලු මීටර් එක හරියට ඒකක ගාන දෙන්නෙ නැති නිසා..........
    හැබැයි ඉතිං ඕකුන් හෙන ගල් ආදො...........
    ඔව් කියලා වැඩක් නැහැ උන් හෙන ගල් ආදො .....:oo:

    mage kamareta witarak sathiyata unit 22 yanawa ban :oo:
    cfl bulb,pc, fan, router, lankabel antenna PSU witarai.
    gedara ituru minissuth ewage ganak thama use karanne
    :dull:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අපේ මීටරෙන් දවසකට යුනිට් 5-6 ත් අතර යනව මේ දවස්වල රස්නෙ වැඩි හින්ද ෆ්‍රිජ් වලට වැඩියෙන් කරන්ට් එක යනව .... අපේ තියෙන්නෙ පරණ සිසිල් තනිදොරක් ඒක ඕෆ් කරල තිබ්බම යුනිට් 2-3 වගේ යන්නෙ ...

    උඔත් ට්‍රයි කරල බලපන් ..
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අපේ ගෙදරට ලයිට් බිල එන්නේ රු 60 ක් විතර :yes:
    :dull:මෙනවා :confused::eek:
    අපේ ගිය මාසේ බිල 1300 ගානක් බං.:oo:..සාමාන්‍යයෙන් යුනිට් 90 ගානක් තිබ්බේ.උඹ පාවිච්චි කරන්නෙ නැද්ද බං.විදුලිය ඔච්චර අඩු ගානක් එන්නේ කෙහොමද බං.:oo:යුනිට් කොච්චර යනවා ද උඹලා ගේ ගෙදර:confused:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අපේ මීටරෙන් දවසකට යුනිට් 5-6 ත් අතර යනව මේ දවස්වල රස්නෙ වැඩි හින්ද ෆ්‍රිජ් වලට වැඩියෙන් කරන්ට් එක යනව .... අපේ තියෙන්නෙ පරණ සිසිල් තනිදොරක් ඒක ඕෆ් කරල තිබ්බම යුනිට් 2-3 වගේ යන්නෙ ...

    උඔත් ට්‍රයි කරල බලපන් ..
    අපේ ගෙදර ‍ෆ්‍රිජ භාවිතාව අඩුයි...මොකද කට්ටිය අඩු හිංදා.රෑට කෑම ඉතුරුවුනොත් දැම්ම ෆ්‍රිජ් එකට..:dull:එතකොට ‍ෆ්‍රිජ එක ඔන් එකෙ තියනවා.එච්චරයි.බොහො දුරට එකත් වෙනවා අඩුයි බං.:dull:..හුගක් වෙලාවට අපෙ ගෙදර කට්ටිය අඩුයි.මම විතරයි වාගේ ගෙදර ඉන්නේ ගොඩක් වෙලාට.:D..මම එකයි කිව්වේ විදුලි භාවිතාව අපේ ගෙදර අඩුයි බං.:dull:.....කොහෙම හරි උපරිම යුනිට් 3යි දවසකට මෙහෙ බං.:yes:....මෙනවා කරලත්:dull: