අපෙ ගෙදර සතියට යුනිට් 14යි යන්නෙ.
I don't know how. ලැප් දෙකක් 24X7 වැඩ. තව Audio Setup එක පැය 15ක් විතර වැඩ.
TV එක පැය 3ක් විතර වැඩ.
තව ෆ්රිජ් එක කෙට්ල් එක Hot water එක වොෂින් මැෂින් එක වගේ ඒවත් පාවිච්චි වෙනවා. මීටරේ අවුලක්ද දන්නෙ නෑ
I don't know how. ලැප් දෙකක් 24X7 වැඩ. තව Audio Setup එක පැය 15ක් විතර වැඩ.
TV එක පැය 3ක් විතර වැඩ.
තව ෆ්රිජ් එක කෙට්ල් එක Hot water එක වොෂින් මැෂින් එක වගේ ඒවත් පාවිච්චි වෙනවා. මීටරේ අවුලක්ද දන්නෙ නෑ

එකනං බලන්න වෙන් වැඩක් බං.මුන් මෙහෙම කරන්නේ අපිට ඇයි...
විදුලි බල මණ්ඩලේ මහජනතාවගෙන් පියවගන්නවත්ද

කොහෙම හරි බං මේ සති දෙකේ තුන ඇතුලත එයි.

one nam kiyapan R9 280x