අලුත් ‍ෆිල්ම්ස්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොලිටිය හොදද මචං?:rolleyes:

    furk.net වගේ එකකට දාලා ඩිරෙක්ට් කරගෙන බාගනින් නැත්නම් මේ ආත්මෙට ඕක බාන්න වෙන්නේ නෑ තියෙන සීඩ්ස් කන්දරාවත් එක්ක ද‍තෝ. :no:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේකත් පට්ට..තායි කෙල්ලො උස්සන එකක්..

    MV5BMTAxMTY5NTgxMDVeQTJeQWpwZ15BbWU4MDAyODEwMTUx._V1_SY317_CR0,0,214,317_AL_.jpg


    මයාකාර ඒවට කැමති උන්ට මේක හොදයි.. හැබැයි Hansel and Gretel තරම් ගතියක් නෑ.

    MV5BMjAxNTg2MDkyN15BMl5BanBnXkFtZTgwNzA3NzY1MjE@._V1_SX214_AL_.jpg


    ළගදි ආපු සොම්බි ෆිල්ම් එකක්. ඒ තරම් ගතියක් නෑ.. මේකෙ සොම්බිල ටිකක් ඇඩ්වාන්ස්zz

    MV5BNjg5NTgxOTcxNF5BMl5BanBnXkFtZTgwODQzNDIwNTE@._V1_SY317_CR0,0,214,317_AL_.jpg


    පට්ට නලුවො දෙන්නෙක් ඉන්නෙ. කතාව ටිකක් ගැලපෙන්නව මදි මට නම්..


    973c9028-74c6-4ee9-a11b-1e77dc0a82fd_zpsddluxogt.jpg

    11.gif
    එල අනික් උන්තත් වැදගත් වේවි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Das Boot 1981 මේකද උඹ හොයන්නෙ..? ඕක බාන්න බෑ බං ආත්මෙකට..:rofl:

    furk.net වගේ එකකට දාලා ඩිරෙක්ට් කරගෙන බාගනින් නැත්නම් මේ ආත්මෙට ඕක බාන්න වෙන්නේ නෑ තියෙන සීඩ්ස් කන්දරාවත් එක්ක ද‍තෝ. :no:
    ඕක පට්ට ෆිල්ම් එක බං.....
    කොහොමත් නාවික ජීවිතය ගැන තියන එකක් නේහ්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕක පට්ට ෆිල්ම් එක බං.....
    කොහොමත් නාවික ජීවිතය ගැන තියන එකක් නේහ්

    ෆර්ක් වලට දාගනින්. furk.net දාගෙන බාගන්න ඩිරෙක්ට් ලින්ක් අරගෙන නැත්නම් සීඩ් මදි ටොරන්ට් දවස් ගාණක් බා ගන්න වේවි.. මාත් ඩවුන් පාරක් දා ගන්න ඕනේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලමුකෝ කමෙන්ට්ස් ටිකක් කියෝලා රිවිව් වල බානවා මචෝ. :oo::oo::oo:
    11.gif

    ඕක පට්ට ෆිල්ම් එක බං.....
    කොහොමත් නාවික ජීවිතය ගැන තියන එකක් නේහ්
    ගිගා තුනේ එකක් නම් තියෙනවා බාගන්න පුළුවන් තත්ත්වයෙන්..:yes:
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    Prestige
    Source Code
    Fury
    Lucky Number Slevin
    Limitless
    Now You See Me
    Predestination
    Saving Private Ryan
    V for Vandetta

    May tika balapan amuthuma film tikak​
     
    • Like
    Reactions: Ridila™

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    තෝ කියපු නිසා දැම්මෙ.. හොඳ නැති උනොත් කනව වේසිව..:frown:
    ඔය මම බාපු අනිත් ෆිල්ම්ස් බලල තියෙද..? පහුගිය ටිකේ බෑවේ.. කොලිටියක්ම නෑ ඉතිං.. හින්දි, තෙලිඟු ටිකක් බාගත්තා..:dull:

    OhKqjCc.jpg

    මුල ඉදන් හොදින් බලන්න
    මම හින්දි බලන්නේ නැ ඕකනම් බැලුවා
    බලලා කතා කරමුකෝ :cool:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හෙළයෙක්;18302809 said:

    මේ රෙද්ද නම් තේරෙන්නේ නෑ බන් මුලින්
    ඌ කොමිට් ලයින් එකක් දෙනවා අන්තිමට චිත්‍ර හොරකමක් පස්සෙන් දුවනවනේ :baffled:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලඟදි බලපු හොඳ අලුත් ‍ෆිල්ම්ස් ටිකක් කියපන්කෝ බං ඩවුන් ලෝඩ් කරගෙන බලන්න. දන්නේ නැත්නම් බම්ප් එකක්වත් දාගෙන යමන්. ඔලුව මැන්ටල් වෙන එව්ව නම් කියන්න එපා අන්තිමට ‍ෆිල්ම් එක බැලුවට වඩා නිකන් හිටියනම් හොඳා කියලා හිතෙන, හින්දි මල ජරාවත් එපා, දෙමල ඒවත් එපා.

    මේ.. උයා කැමතිද මගෙ යාලුවෙක් වෙන්න :baffled: :baffled: :baffled: