කොලිටිය හොදද මචං?![]()
Das Boot 1981 මේකද උඹ හොයන්නෙ..? ඕක බාන්න බෑ බං ආත්මෙකට..

කොලිටිය හොදද මචං?![]()

කොලිටිය හොදද මචං?![]()

මේකත් පට්ට..තායි කෙල්ලො උස්සන එකක්..
![]()
මයාකාර ඒවට කැමති උන්ට මේක හොදයි.. හැබැයි Hansel and Gretel තරම් ගතියක් නෑ.
![]()
ළගදි ආපු සොම්බි ෆිල්ම් එකක්. ඒ තරම් ගතියක් නෑ.. මේකෙ සොම්බිල ටිකක් ඇඩ්වාන්ස්zz
![]()
පට්ට නලුවො දෙන්නෙක් ඉන්නෙ. කතාව ටිකක් ගැලපෙන්නව මදි මට නම්..
![]()




උඹට සෙට් වෙයිද දන්නෑ හැබැයි..



Das Boot 1981 මේකද උඹ හොයන්නෙ..? ඕක බාන්න බෑ බං ආත්මෙකට..
ඕක පට්ට ෆිල්ම් එක බං.....furk.net වගේ එකකට දාලා ඩිරෙක්ට් කරගෙන බාගනින් නැත්නම් මේ ආත්මෙට ඕක බාන්න වෙන්නේ නෑ තියෙන සීඩ්ස් කන්දරාවත් එක්ක දතෝ.![]()
ඕක පට්ට ෆිල්ම් එක බං.....
කොහොමත් නාවික ජීවිතය ගැන තියන එකක් නේහ්
බලමුකෝ කමෙන්ට්ස් ටිකක් කියෝලා රිවිව් වල බානවා මචෝ.![]()
ඕක පට්ට ෆිල්ම් එක බං.....
කොහොමත් නාවික ජීවිතය ගැන තියන එකක් නේහ්

enne mokatada bn,uba ehene inneමචන්, උඹ නිතරම Films බානවද? මම එන්නද ඔය පැත්තේ?





මුල ඉදන් හොදින් බලන්නතෝ කියපු නිසා දැම්මෙ.. හොඳ නැති උනොත් කනව වේසිව..
ඔය මම බාපු අනිත් ෆිල්ම්ස් බලල තියෙද..? පහුගිය ටිකේ බෑවේ.. කොලිටියක්ම නෑ ඉතිං.. හින්දි, තෙලිඟු ටිකක් බාගත්තා..
![]()

හෙළයෙක්;18302809 said:
ලඟදි බලපු හොඳ අලුත් ෆිල්ම්ස් ටිකක් කියපන්කෝ බං ඩවුන් ලෝඩ් කරගෙන බලන්න. දන්නේ නැත්නම් බම්ප් එකක්වත් දාගෙන යමන්. ඔලුව මැන්ටල් වෙන එව්ව නම් කියන්න එපා අන්තිමට ෆිල්ම් එක බැලුවට වඩා නිකන් හිටියනම් හොඳා කියලා හිතෙන, හින්දි මල ජරාවත් එපා, දෙමල ඒවත් එපා.

ai bn uba gedara okkotama avadalada bn film balanne??එල එල මම ඔව්වා බලලා නෑ. හොඳයි නේද? කුජීත එව්වනම් දැන්ම කියපන්.

