danna ekek kiyahallako subscribe threads tika balana vidiya, mata eka hoyaganna baruva atharaman vela inne bolav
https://elakiri.com/find-threads/contributeddanna ekek kiyahallako subscribe threads tika balana vidiya, mata eka hoyaganna baruva atharaman vela inne bolav
https://elakiri.com/watched/threadsdanna ekek kiyahallako subscribe threads tika balana vidiya, mata eka hoyaganna baruva atharaman vela inne bolav
මමනං හිතුවේ නෑ නාකි වෙලා හැරමිටියෙන් යන දවසකවත් මේව එළකිරියේ දකින්න ලැබෙයි කියල![]()

mekata single click eken enna thibbanm hondai kiyala hithenne nadda machanla. anika side bar eke click karaddi page eka refresh venava, expand una menu tika reset venava. awl nadda eka ubalata.
anith eka multi quotes ba neda
kohoma hari machan subscribe threads tika kalin thibba vage eka click eken yanna thibbanm lesiThis might help - Customizations for Elakiri new UI
මේවගේ custom වැඩ UserScript වලින් නම් කරන්න පුළුවන්.
උදා. - නිතර පාවිච්චි වෙන link ටිකක් custom button හැටියට search bar එකට පස්සේ දාන එක.
ඒකට UserScript පාවිච්චි කරන්න වෙනවා. Site එකෙන්ම දෙන්න පුලුවන්නම් හැමෝටම පාවිච්චි කරන්න පුළුවන්.
Site එකේ update එන විදිහ බලල කරන්න ඕන.
Email Notifications නවත්වන්න බැරිද?Email ; inbox එක පිරිලා.