අලුත් Hero Honda Hunk යන්තරේ

Madhur1202

Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    තැන්කෝ රත්තරං.... මමත් අසම බයික් එකක්... රේප්+ දෙන්න බැරිලු..
     

    hoona

    Junior member
  • Jan 30, 2007
    79
    4
    8
    Mr gold

    patta rep added.machan mama padinne CBZ extream aluth ekak,but issaraha break gahaddi handl eka hellenawa wage bun...?????????????
    :cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    patta rep added.machan mama padinne CBZ extream aluth ekak,but issaraha break gahaddi handl eka hellenawa wage bun...?????????????
    :cool:
    handel eka burul nathnam,,
    poddak balapan issaraha shockabsober deke ekaka bracket burulda kiyala. ihala kelawarin. nathnam cupset eka burulda balapan.hugak welawata cupset burul unama eka athata danenawa. ehemath nathnam apahu mata kiyapan. mama balanna one eka kiyannam
     

    chariya1

    Member
    Nov 25, 2011
    38
    1
    0
    ඔක්කම හොදයි මේකේ පස්සේ රෝදෙත් තව ටිකක් ලොකු උනා නම් ලොවෙත් එල ...!!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ada mama cbz xtreem ekak gaththa

    ඉස්සරහ නම්බර් ප්ලෙට් එකනම් හයි කරන්න එපා පුතො... හයි කරනව නම් හොදට නමපන්. නැත්තන් උබට head light cowl එකක් අව්රුද්දකට සැරයක් දාන්න වෙනව ෂුවර්...
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ඉස්සරහ නම්බර් ප්ලෙට් එකනම් හයි කරන්න එපා පුතො... හයි කරනව නම් හොදට නමපන්. නැත්තන් උබට head light cowl එකක් අව්රුද්දකට සැරයක් දාන්න වෙනව ෂුවර්...

    mokadda karanna ona
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    mokadda karanna ona

    නම්බර් ප්ලෙට් එක මඩ් ගාඩ් එකෙ වදින්නෙ නැති වෙන්න හොදට නවන්න. හයියෙන් ඉස්සරහ බ්‍රෙක් අල්ලල බලන්න මඩ් ගාඩ් එක් වදිනවද කියල.එහෙම නොකලොත් මඩ් ගාඩ් එකෙත් පාර හිටිනව.cowl එකත් කැඩෙනව. අනික පුලුවන්නම් cowl එක ගලෝල රබර් බුශ් දාන්න ඇන තියන තැන් වලට. තවත් එකක් වැස්සක ගියොත් අනිව හොදන්න(ක්‍රෑෂ් බාර් එක, සයිලන්සර් ගාඩ්). නැත්තන් මළකඩ කන්න ගන්නව. මඩ පාරවල් තියනව නම් ඉක්මනට හොදල දාන්න.