අලුත් Hero Honda Hunk යන්තරේ

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    bump.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan hunk eka usaida

    මෙන්න හන්ක් එක
    Length: 2080.00 mm
    Width: 765.00 mm
    Height: 1095.00 mm
    Weight: 146.00 kg
    Ground Clearance: 145.00 mm


    මෙන්න CBZ එක
    Length: 2080.00 mm
    Width: 765.00 mm
    Height: 1145.00 mm
    Weight: 149.00 kg
    Ground Clearance: 145.00 mm

    CBZ එක HUNK එකට වඩා උසයි. කිලෝ 2ක් බරත් වෑඩි.


     
    • Like
    Reactions: KaalaGola

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    how much is it?


    ගරු ඔරියන් තුමනි,
    තරහා අවසර උතුමානනි
    පිටසක්වල යානා භාවිතා කරන. පිටසක්වල ජීවින් හා වසන. ඔවුන්ගේ දියුනු දෑනුමින් සන්නද්ද ඔබතුමා....... ඉන්දියාවේ නිශ්පාදිත බයික් කටුවක මිල අහනු කිම?????!!!!
    තවද සක්වලක් සක්වලක් පාසා තෙවෙනි ඈසින් දකින ඔබතුමා කිම බයික් කටුවක මිල මගෙන් විමසන්නේ?? අම්මපා කිම???
    පවතින ඉන්දන මිල හමුවේ ඔබතුමාගේ පිටසක්වල යානයේ තෙල් වෑඩකිරීමෙ ගෑටලුව්ට විසඩුමක් හොයන හෑඩයි. නමුත් දේවයන් වහන්ස හන්ක් එකක හන්ටර් විම ඔබතුමාගේ ශ්‍රි විභුතියට හානියක් නොවේද?
    වරදක් වූයේනම් සමාවන සේක්වා
    රත්තරං
    2-aliens-riding-a-motorbike-415-174-2.jpg


     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මම පදින්නේ හන්ක් එකක්.. බයක් සැකක් නැතුව ගන්න බයික් එක. හරියටම 45 කරනවා ඩබල් ඩිස හින්දයි බරයි නිසා ගින්දර වගේ බ්රකේ අහනවා
    එන්දියන් බයික් වලින් සද්දේ අඩුම එකක් මේක..60 70 ට බබා වගේ යන්න පුළුවන් එන්ජිමට වධ නොදී 100 ට ගියා මම කිසි අවුලක් නැතුව මගේ බයික් එකට මම ලව් හින්ද ඊට වඩා වධ දුන්නැ. තව අල්ලුවනම් තව යත හැකි.
    මම දන්නා විදියට බජාජ් වලට වැඩ හීරෝ හොදා මම වැරදි නම රත්තරන් කියපන්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාගාවත් ගෑනු තුන් දෙනෙක් ඉන්නව.:shocked:;)

    1.ෂොර්ට් ඇන්ඩ් ස්වීට්- Super cub:D

    8200521B3011112100100.jpg


    පොඩි දුරක් එහාට මෙහාට යන්ඩ කියාපු භාන්ඩෙ.:) මා ගාව නම් තියෙන්නෙ 50cc. supercub වලින් 90cc එකක් තමා හොදම. තෙල් කරනව සුපිරියටම.

    2.ආසයි බයයි CBZ-Xtream:baffled:

    cbz-xtreme.jpg


    වේගෙන් යන්ඩ කියාපු භාන්ඩෙ. :yes:60 ට ලග පිකප් කරනව ගේමක් නැතුව. :rolleyes:කිසිම අව්ලක් නැතුව 110 ගිහෑකි.:frown: මැක්සම යන්න පුලුවන් 125+.:shocked::shocked: මම තාම ගිහින් තියෙන්නෙ එච්චරයි. :Pවැඩිය හැප්පිලා නැහැ. handling පොඩ්ඩක් අව්ල්. පිටිපස්සෙ එකෙක් ඉන්නවනම් handling ෂොයි.:sorry:මේකෙ dimension එකේ හැටියට බර මදි ඒකයි තියන එකම කේස් එක. මා ගාව තියෙන්නෙ 2007 version එක. අලුත් version එක කොහොමද දන්නේ නෑ...මේකෙ තව පොඩි කේස් එකක් තියනව.:growl: පාරෙ වලවල් වැඩී නම් ඉස්සරහ number plate එක ගලවන ඒක පර්ස් එකට හොදයි.:nerd: නැත්ත head light cowl එක අනිව අව්රුද්දකට සැරයක් වත් මාරු කරන්න වෙන්ව ෂුවර්.:baffled: මම දැනට head light cowl 3 ක් විතර දාල තියනව. :baffled::baffled::frown::frown:පස්සෙ තමා සීන් එක මීටර් උනේ. අයියෝ සල්ලි...:sorry::sorry:

    3.ජවසම්පන්න මී හරක HUNK:cool:

    Hero-Honda-Hunk.jpg


    නියමම භාණ්ඩයක්. cbz එකේම version එකක් වගේ වැඩි වෙන්සක් නැහැ. පොඩි පොඩි වෙනස් කම් ටිකක තියෙන්නෙ. CBZ එකට වඩා handling හොදා.....යි. :) CBZ එකෙ තරම් පිකප් එක නැහැ.:sorry: හැබැයි 100+ ගිහෑකි කිසිම අව්ලක් නැතුව.:P මේකෙ මම ගිහින් තියන උපරිම ස්පීඩ් එක තමා 110.තාම හැප්පිලා නැහැ. :Pසුපිරිම භාණ්ඩයක් තමා.:cool:

     
    Last edited:

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    රත්තරං;12131341 said:
    මෙන්න හන්ක් එක
    Length: 2080.00 mm
    Width: 765.00 mm
    Height: 1095.00 mm
    Weight: 146.00 kg
    Ground Clearance: 145.00 mm


    මෙන්න CBZ එක
    Length: 2080.00 mm
    Width: 765.00 mm
    Height: 1145.00 mm
    Weight: 149.00 kg
    Ground Clearance: 145.00 mm

    CBZ එක HUNK එකට වඩා උසයි. කිලෝ 2ක් බරත් වෑඩි.




    ela ela matath ona tikak usa & bara ekak