අලුත් HP laptop එකේ අවුලක්. Help එකක් ඕනේ..... 

මම HP 630 එකක් ගත්තා..Windows Home තමයි OS එක.
මේකයි අවුල. ඒක හැම වෙලෙම Sleep/Hibernate වගේ වෙන්වා (Sleep ද hibernate ද කියල හරියටම දන්නෙ නෑ).
එක පාරට display එක off වෙලවා. ඊලගට Resuming Windows කියල පෙන්නලා on වෙනවා.
battery එකෙන් යන්කොටත් plug කරල තියෙන කොටත් වෙනසක් නෑ එහෙම වෙනව.
මේක power saver මොකක් හරිද? windows අවුලක්ද?
වෙන අවුලක්ද? over heating?

HELP PLEASEEE!!!!