අලුත්_අයිඩෙන්ටිටි_කාඩ්_එක

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    අලුත්_අයිඩෙන්ටිටි_කාඩ්_එක

    මගේ පරණ ජාතික හැදුනුම්පත අලුත් කරන්න ඉන්නෙ, පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා මට.

    අලුත් අයිඩෙන්ටිටි කාඩ් එකේ කොතන හරි පරණ අයිඩෙන්ටිටි කාඩ් නම්බර් එක තියෙනවද?

    එහෙම නැත්නම් ෆෝමියුලා එකක් දැනටමත් තියෙනවද එක convert කරන්න?

    බැංකු වලින් සල්ලි ගනිද්දී අලුත් අයිඩෙන්ටි නම්බර් එක නිසා ප්‍රශ්නයක් ඇතිවෙයිද?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    mage yaluwek nam accounts thiyena bank seratama kiyala ID no. eka maru kala bank wala system eke. meka aniwaryenma karanna ona nathuwa athi. eth ouge mokakhari padi case ekak hinda haduwa
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කිසිම ප්‍රශ්නයක් නෑ. පරන අංකය අලුත් ෆෝමැට් එකකට එන්නෙ. අංකය වෙනස් වෙන්නෙ නෑ ඒ ෆෝමැට් එකට ගන්න බිංදු එකතු කරපු එක විතරයි වෙන්නෙ. බැංකු විතරක් නෙවෙයි සියලුම ලියකියවිලි වලට ඒක ගැටලුවක් වෙන්නෙ නෑ
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    අලුත් අයිඩෙන්ටි කාඩ් එකෙ පිටිපස්සෙ පොඩියට ගහලා තියෙනවා පරණ අයිඩෙන්ටි එකෙ නම්බර් එක
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    අලුත් හැදුනුම්පතේ එන්නේ 222222222වී කියල හැමෝටම, රක්ෂාව සිරිලිය සවිය. අනික උබට ඒක හැදුනුම්පතකට වඩා තියාගන්න පුලුවන් උපන්දින මාරු කරලා
     
    • Like
    Reactions: Brandy2020

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Dialog SIM එකක් තියෙනවා නම් #132#1*3# Dial කරන්න. අළුත් ID number එක පෙන්නනවා.
     
    • Dislike
    Reactions: Brandy2020

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Ela bro Dialog connection eken alut ID number eka gatta den !!

    Eka wenasma ekak ban :yes:

    ලොකු වෙනසක් නැහැ බන් තිබ්බ අංකයටම ඉස්සරහට 19 දාල පස්වන ඉලක්ක්මෙන් පස්සෙ 0 ක් දාල එච්චරයි... එයාල කරල තියෙන්නෙ කලින් ඉලක්කම් 9කින් තිබ්බ එක ඉලක්කම් 12ක් දක්වා ගෙනල්ලා එච්චරයි.
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63

    ලොකු වෙනසක් නැහැ බන් තිබ්බ අංකයටම ඉස්සරහට 19 දාල පස්වන ඉලක්ක්මෙන් පස්සෙ 0 ක් දාල එච්චරයි... එයාල කරල තියෙන්නෙ කලින් ඉලක්කම් 9කින් තිබ්බ එක ඉලක්කම් 12ක් දක්වා ගෙනල්ලා එච්චරයි.

    :yes:
     
    wickramasinghey

    Junior member
  • Jun 11, 2014
    85
    6
    18
    Wattegama, Kandy
    මගේ පරණ ජාතික හැදුනුම්පත අලුත් කරන්න ඉන්නෙ, පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා මට.

    අලුත් අයිඩෙන්ටිටි කාඩ් එකේ කොතන හරි පරණ අයිඩෙන්ටිටි කාඩ් නම්බර් එක තියෙනවද?
    ඔව්

    එහෙම නැත්නම් ෆෝමියුලා එකක් දැනටමත් තියෙනවද එක convert කරන්න?
    ඔව්
    පරන ID එකේ මුල් අංක දෙකෙන් කියන්නෙ උපන් වර්ශෙ අන්තිම ඉලක්කම් දෙකනෙ ඒ වෙනුවට අලුත් එකේ උපන් වර්ශයම දානව
    උදා:- 95060501v මේකෙ 95 වෙනුවට 1997
    තව පස්වෙනි ඉලක්කමට පස්සෙ 0 ක් එකතු කරනව අන්තිමට තියන v අකුර අයින් කරනව.
    උදා:- 95060501v >> 19950600501

    බැංකු වලින් සල්ලි ගනිද්දී අලුත් අයිඩෙන්ටි නම්බර් එක නිසා ප්‍රශ්නයක් ඇතිවෙයිද?
    රාජ්‍ය බැංකු වල නම් නෑ කියල කියන්න පුලුවන්. පෞද්ගලික අංශය ගැන දන් නෑ
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    පරන ID එකේ මුල් අංක දෙකෙන් කියන්නෙ උපන් වර්ශෙ අන්තිම ඉලක්කම් දෙකනෙ ඒ වෙනුවට අලුත් එකේ උපන් වර්ශයම දානව
    උදා:- 95060501v මේකෙ 95 වෙනුවට 1997

    මොකද්ද බන් ඒ සීන් එක 95 වෙනුවට ඇයි 1997 දාන්නෙ එතකොට අවුරුදු දෙකකින් තරුණ වෙලා නේ

    එතකොට 65 තිබ්බ අයට 1967 නේද... මොකද්ද ඒ සීන් එක
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka

    මොකද්ද බන් ඒ සීන් එක 95 වෙනුවට ඇයි 1997 දාන්නෙ එතකොට අවුරුදු දෙකකින් තරුණ වෙලා නේ

    එතකොට 65 තිබ්බ අයට 1967 නේද... මොකද්ද ඒ සීන් එක

    Typing Mistake ekak. 95 wenuwata 1995 wenna one :yes:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    ID card eke kohewath parana number eka print karala naha..
    aluth ID number eka hadena widiya thamai oya udin dala thiyenne

    banks walin kisi parashnayak naha.. ID eka aluth kara kiyala podi note/letter ekak dunnama un system update karagannawa.