අලුත්_පරපුරට

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18378240 said:
    අහ් එහෙමනන් සොරි මචන් මග ඇරෙන්න ඇති. අපිට ඉතින් දවස පුරා මේකෙ ඉන්න වෙලාවක් නෑනෙ උබල වගේ ඒක නිසා ඕක මගඇරෙන්න ඇත්තෙ. සොරි. :(:(

    එකනේ දන්නේ නැති දේවල් කියන්න එපා :lol:
    පව් කියාගන්න දෙයක් නැතුව දැන් දවසපුරා ඉන්න කතාවක් කියනවා :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    එකනේ දන්නේ නැති දේවල් කියන්න එපා :lol:
    පව් කියාගන්න දෙයක් නැතුව දැන් දවසපුරා ඉන්න කතාවක් කියනවා :(
    එහෙම එකක් නෑ යාළුවා අපි ඉතින් වැඩ කරල ඇවිල්ල මේකෙ මුල තියෙන නූල් ටික විතරයි බලන්නෙ. උබලට වගේ ෆ්‍රී ටයිම් නෑ බන් හැම වෙලේම මේකෙ ඉන්න ඒකයි එහෙම කිව්වෙ හිත රිදුන නන් සමාවෙන්න.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හෙළයෙක්;18378234 said:

    හරකෙක්ට අවකලනය කියල දෙමු මචන්.

    මැදමුලන පැත්තේ ගියානම් හරක් රංචු පිටින් හොයා ගන්න පුළුවන් :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18378253 said:
    එහෙම එකක් නෑ යාළුවා අපි ඉතින් වැඩ කරල ඇවිල්ල මේකෙ මුල තියෙන නූල් ටික විතරයි බලන්නෙ. උබලට වගේ ෆ්‍රී ටයිම් නෑ බන් හැම වෙලේම මේකෙ ඉන්න ඒකයි එහෙම කිව්වෙ හිත රිදුන නන් සමාවෙන්න.

    උඹ හිතන් ඉන්නේ මම නිකන් ගෙදරට වෙලා කකා බිබී ඉන්නවා කියලද බං? මමත් ඔක්කොම කියවන්නේ නෑ හැබැයි දන්නේ නැතිව කියවන්නෙත් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    උඹ හිතන් ඉන්නේ මම නිකන් ගෙදරට වෙලා කකා බිබී ඉන්නවා කියලද බං? මමත් ඔක්කොම කියවන්නේ නෑ හැබැයි දන්නේ නැතිව කියවන්නෙත් නෑ
    ම්ම එහෙම කිව්වෙ නෑ මචන්. මම කිව්වෙ ෆ්‍රී ටයිම් එකක්. සමහර විට වැඩ කරනගමන් වෙන්න පුළුවන්. වැරදියට ගන්න එපා . අනික මම ඒක කොට් කරපු කෙනා දාපු නූලක් ගැන ඇහුවෙ උබල කිව්වෙ වෙන එකෙක්ගෙ එකක් මට ඒක මග ඇරුන ඒක වැරදුන ඒක නිසා සොරි කිව්ව එච්චරයි. සමහර විට මම නොදන්නව උනාට ඔය ඔක්කොම එක්කෙන්ගෙ ප්‍රොෆයිල්ද දන්නෙ නෑනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    මැදමුලන පැත්තේ ගියානම් හරක් රංචු පිටින් හොයා ගන්න පුළුවන් :rofl:
    එච්චර දුර වැඩියි බන්. සිරිකොත ටිකක් ලගයි අපිට එහෙන් බලන්නන් එකෙක්.:lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18378293 said:
    ම්ම එහෙම කිව්වෙ නෑ මචන්. මම කිව්වෙ ෆ්‍රී ටයිම් එකක්. සමහර විට වැඩ කරනගමන් වෙන්න පුළුවන්. වැරදියට ගන්න එපා . අනික මම ඒක කොට් කරපු කෙනා දාපු නූලක් ගැන ඇහුවෙ උබල කිව්වෙ වෙන එකෙක්ගෙ එකක් මට ඒක මග ඇරුන ඒක වැරදුන ඒක නිසා සොරි කිව්ව එච්චරයි. සමහර විට මම නොදන්නව උනාට ඔය ඔක්කොම එක්කෙන්ගෙ ප්‍රොෆයිල්ද දන්නෙ නෑනෙ.

    වැරදුනා නම් කෙලින්ම පිලිගනින් බං ෆ්‍රී ටයිම් නෑ ඔක්කොම එක්කෙනේක්ගේද දන්නේ නෑ ගගා බයිලා ගහන්නේ නැතුව උඹ මොනවා කරාම මට මොකෝ :lol:
    අනික බං 2014 එකවුන්ට් එකක් හදපු උඹ 2008 ආපු මට ෆේක් කියන එක එච්චර හරි නෑ නේද?:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් නේද රණවිරුවන්ට ගරු කරන මිනිස්සු මේවා දැකල කටවහගෙන ඉන්න ඕනේ ගරු නොකරන මිනිස්සු තමයි මේවට විරුද්ධ වෙන්නේ :lol::lol::lol:

    උඹ උපතින්ම ඔච්චර මෝඩද නැත්තම් පස්සේ වෙච්ච දෙයක්ද ඕක?

    :lol::lol::lol::lol::lol:

    ඔය උඹත් අර මම කලින් කිව්ව කණ්ඩායමේ එකෙක් තමයි. උඹලටත් රණවිරැවො මතක් වෙන්නෙ‍ දේශපාලන වාසි ගන්න විතරයි.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හෙළයෙක්;18378301 said:
    එච්චර දුර වැඩියි බන්. සිරිකොත ටිකක් ලගයි අපිට එහෙන් බලන්නන් එකෙක්.:lol::lol:
    :lol::lol: අපරාදේ මාස ගානකට කලින් සිරිකොත පැත්තේ අපු විමල් කියල හරකෙක්ට උන් ගහල එලවාගෙන උබ එනවා කියල දන්නවනම් කණුවක ගැටගහල තියන්න තිබ්බ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol::lol:

    ඔය උඹත් අර මම කලින් කිව්ව කණ්ඩායමේ එකෙක් තමයි. උඹලටත් රණවිරැවො මතක් වෙන්නෙ‍ දේශපාලන වාසි ගන්න විතරයි.

    උඹ කියනවනම් ඇත්ත වෙන්න එපයි :rofl:

    මේවට විරුද්ධ වෙන උන් අවස්ථාවාදීන් මේවා දැක්කේ නෑ වගේ ඉන්න එවුන් නියම දේශප්‍රේමීන් :lol::lol::lol:

    ගුනේලොජික්™
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    වැරදුනා නම් කෙලින්ම පිලිගනින් බං ෆ්‍රී ටයිම් නෑ ඔක්කොම එක්කෙනේක්ගේද දන්නේ නෑ ගගා බයිලා ගහන්නේ නැතුව උඹ මොනවා කරාම මට මොකෝ :lol:
    අනික බං 2014 එකවුන්ට් එකක් හදපු උඹ 2008 ආපු මට ෆේක් කියන එක එච්චර හරි නෑ නේද?:lol:
    වැරද්දත් පිළිගත්ත හේතුවත් කිව්ව එච්චරයි පිළිගැනීම නොගැනීම මට වැඩක් නෑ. උබට කමෙන්ට් කරන්න මට තේරෙන්නෙ නෑ කොහේ හරි තැනක් තිබ්බොත් උබට ඕනි විදියට හරවගෙන උබම උත්තර ලියනව.උබ අනුන්න්ට කියන ඒව උබට වගේ කියල හිතාගෙන උත්තර ලියනව මට කරන්න දෙයක් නෑ.ඒවට දෙන්න උත්තර මගෙ ගාව නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18378420 said:
    වැරද්දත් පිළිගත්ත හේතුවත් කිව්ව එච්චරයි පිළිගැනීම නොගැනීම මට වැඩක් නෑ. උබට කමෙන්ට් කරන්න මට තේරෙන්නෙ නෑ කොහේ හරි තැනක් තිබ්බොත් උබට ඕනි විදියට හරවගෙන උබම උත්තර ලියනව.උබ අනුන්න්ට කියන ඒව උබට වගේ කියල හිතාගෙන උත්තර ලියනව මට කරන්න දෙයක් නෑ.ඒවට දෙන්න උත්තර මගෙ ගාව නෑ.

    මට උඹේ හේතුවත් වැඩක් නෑ මාව වගේම මැක්ස්බෝයිව පුද්ගලිකව දන්න අය එළකිරියේ ඉන්නවා ඉතින් උඹ අපි දෙන්නම එක්කෙනෙක් කියනවනම් ඉතින් ලොල් තමයි :lol:

    උඹ ඔය හේතුව කිව්වේ මාව කෝට් කරලනේ එකයි උත්තර දුන්නේ :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;18378180 said:
    ඈ බන් උන් දාපු අනික් එකක්වත් දැක්කම නූලක් ඇරල මෙහෙම කියන්න මතක් උනේ නෑ. මේක හැදුවෙ කවුද කියලවත් නොදැන අනුමානෙට අරූ මූ හැදුව කියල බැනගෙන නූල් දාගෙන බයිල ගහනව.

    ඒවාට දාපු නූල් වල වැරදියි කියල කිව්වා බං උඹ දැක්කේ නැතුවට ඉතින් කරන්න දෙයක් නෑ

    DJU9 දාපු නූල ගිහින් බලපන්

    ත්‍රෙඩ් එක පටන් ගන්නකොට මම කියල තියන් දේ කියපන්. හැමදේම දේශපාලන ලයින් එකෙන් බලන්න එපා. මහින්දය උනත් මෙවේගේ දෙයක් අනුමැත නොකරන්න පුළුවන්. එත් මහින්දගෙන් කුට්ටි කඩාගන්න හිතාගෙන නෙට් එකේ පුක්කදානය කරන උන් ත්රුන් ගන්නේ නැහැ මහින්දටයි එකෙන් අවැසි වෙන්නේ කියල]
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    මේ පින්තුරේ හදපු එකා මොකා උනත් කරලා තියෙන්නේ පාහර වැඩක්. හැබය් මට නම් මේකෙන් පෙන්නේ අපේ සිංහල උන්ව කොටවන්න වෙන සැට් එකක් හොදට සන්විදනේ වෙලා කරපු ගේමක් වගෙය් ...

    මෙන්න මේ සින්දුව අහල බලපල්ලකො.. කොය් තරම් දුරට ගැලපෙනවද කියල.......

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ පින්තුරේ හදපු එකා මොකා උනත් කරලා තියෙන්නේ පාහර වැඩක්. හැබය් මට නම් මේකෙන් පෙන්නේ අපේ සිංහල උන්ව කොටවන්න වෙන සැට් එකක් හොදට සන්විදනේ වෙලා කරපු ගේමක් වගෙය් ...

    මෙන්න මේ සින්දුව අහල බලපල්ලකො.. කොය් තරම් දුරට ගැලපෙනවද කියල.......

    :):) පුදුමයි උබ එක වැරදි කියල පිළිගත්තා. උබ සාමන්යෙන් මහින්ද පන්සිල් ගත්තත් පන්සිල් ත් වැරදි කියන එකානේ. උබ හිතනවද මේක හදපු එකා මහින්දට හෝ වෙන් කෙන්ක්ට හෝ කඩේ යන්නේ රටට ආදරේට කියල ??

    අලුත් පරපුර වැරදි කියල උඩින් කියල තියනවා. ඒවගේම මේකත් වැරදි. අපි ඇත්තටම එකතුවෙන්න ඕනි මේවා නවත්තල ඉස්සරහට යන්න මිසක් වැරැද්දට සුදු හුණු ගගා කා කොටගන්නා නෙමයි.

    තව යසස් බණ්ඩාර කියල එකෙක් ඉන්නව උට තරුණද දන්නේ නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol::lol::lol::lol:

    ඔය උඹත් අර මම කලින් කිව්ව කණ්ඩායමේ එකෙක් තමයි. උඹලටත් රණවිරැවො මතක් වෙන්නෙ‍ දේශපාලන වාසි ගන්න විතරයි.

    අපි ආමි එකේ උන් වෙනුවෙන් මොකද කලේ උබල මොකද කලේ කියල පස්සේ කතා කරමු. උබ අවංකව කියපන් මේ පොටෝ එක හරිද වැරදිද කියල
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ කියනවනම් ඇත්ත වෙන්න එපයි :rofl:

    මේවට විරුද්ධ වෙන උන් අවස්ථාවාදීන් මේවා දැක්කේ නෑ වගේ ඉන්න එවුන් නියම දේශප්‍රේමීන් :lol::lol::lol:

    ගුනේලොජික්™

    ආ කමක් නැහැ උඹල එහෙනන් දේශප්රේමීන් වෙයන් අපි දේශ‍ද්රෝහීන් වෙන්නන්කෝ..... :cool::cool: