අලුතින් ඉඩමක් ගන්න කලින් හිතන්න...
ඔන්න ඉතින් කාගෙත් හිතේ තියන හීනයක් තමයි අලුතින් ඉඩමක් අරන් ලස්සන ගෙයක් හදලා, ලස්සන් ගැණුලමයත් එක්ක ඉන්න එක.
එත් ඉතින් අපි ඔන්න ඔහේ ලාබෙට ලැබුණ ඉඩමක් හරි හොයන්නේ බලන්නේ නැතුව ගතපු ඉඩමක හරි ගෙයක් හදන්න හිතාගෙන වාස්තු විද්‍යානුකූලව ගෙවල් වල ප්ලැන් අදින පොරක් හම්බ වෙන්න ගියාම තමයි තරුවක් පනින්නේ.
හේතු විදියට එක එක එවුවා වාස්තු පොර කියාවි. උදා:- ඉඩමේ හැඩය, බැවුම්, ප්‍රවේශ මාර්ගය, ඉඩමේ ස්වභාවය සහ වෙනත්....

ඔන්න ඉතින් අමාරුවෙන් ගත්ත ඉඩමේ ගෙයක් හදන්න කලින්ම ඔහොම ප්‍රශ්න අවාම එපාවෙනවා නේද.අද කාලේ වුනත් ගොඩක් දෙනා වාස්තු විද්‍යාවට අනුව තමයි ගෙවල් හදන්නේ. මගේ මතය අනුව නම් ඒක ගොඩක් හොදයි මොකද, ගේ හදලා ඉවර වෙලා එක එකාගේ කතා අහනවට වඩා හදන්න කලින්ම ඔක බලලා ගේ හදා ගත්තනම් ඉවරයි, එක හිතටත් හොදයි.
මුලින්න මචන්ලා බලාපන් ඉඩමේ හැඩය ගැන. ඉඩම සෘජු කෝණාකර හෝ සමචතුරස්‍රාකාර වෙනවානම් ගොඩාක්ම හොදයි. මේක ගොඩාක් ලොකු ඉඩම් වලට අවුලක් නැහැ. ඒත් ලොකු ඉඩමක් වුනත් ඉඩමේ ඇද වලට ගෙදර බිත්ති වලට ගන්නෙපා.
අනික ඉඩමේ බැවුම බලපන්. ඉඩමේ බැවුම උතුර, නැගෙනහිර හෝ ඉසාන දිශාවට තියේනම් ඒකත් හොඳයි.
මේක ගොඩක් වැදගත්, ඉඩමට යන පාර. ඉඩම ලස්සන වුනා කියලා වැඩක් නැ පාර අවුල් නම්. පාර සාමන්‍ය තත්වයක වත් තියෙන්න ඔනි අඩු ගානේ ලොරි කට්ටක් ගේන්න ඔනි තරමට, නැත්තන් අතේ තමා ගෙදරට බඩු අදින්න වෙන්නේ.තව ඉඩම ප්‍රධාන පාරක හෝ මන්සන්ධියක තියේ නම් හිතන්න....කවදා හරි පාරවල් ලොකු කරන සීන් එකක් ආවොත් දුක හිතේවි.ම්ම් තව අතුරු පාරවල් කෙලවර පාර රවුමට ඉවර වෙන ඉඩමේත් එන්ට්‍රන්ස් එක අවුල් යනවා ගොඩක් වෙලාවට.
පහත් බිම් තියන පැති වල ඉඩම් ගන්නවානම් හොයන්න. පායන කාලේට හොඳට තිබුනට වැහි කාලේට උතුරන්න උල්පත් එන්නත් පුලුවන් ඉඩම් තියනවා.ඉට පස්සේ ඉතින් කවදා හරි ගේ හදපු කාලේක වැස්සට වැසිකිලි වළ උතුරන ලිඳක් වේවි.

තව හොයන්න ඔනි පොඩි පොඩි සීන්නුත් තියේනවා.
ඉඩමේ හරි අයිතිය කාටද, නියමිත පර්චස් ගාන තියනවාද(ඔප්පුවේ හැටියට), පත්තිරිප්පුව(ඉඩමේ අයිතිකරුවන්ගේ ඉතිහාසය), ජල සැපයුම්, විදුලි සැපයුම්, කාණු..
ඔන්න ඔවුවා පොඩ්ඩක් බලලම උබලගේ ඉඩම් කැල්ල ගනිල්ලා, නැත්තම් ඉතින් ගේ හදන්න ගියාම තමයි ඕවා දැන ගන්න පුලුවන් වෙන්නේ..

එහෙනම් මම ගිහින් එන්නම්, තෙරුවන් සරණයි...!

rep added 