අලුතින් ID card හදපු අය ඉන්නවනම් උදව් කරන්න.

pradeepch

Junior member
  • May 24, 2006
    249
    8
    18

    දැනට මාස 2 කකට විතර කලින් ග්‍රමසේවක මහත්තයා හරහා id එක හදන්න දුන්න .දන් මගේ licen එක expire වෙලා දැන් මට id ඉක්මනට ගන්න ඕන .එක කොහොමද කරගන්නෙ .විස්තර දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක් .
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දැනට මාස 2 කකට විතර කලින් ග්‍රමසේවක මහත්තයා හරහා id එක හදන්න දුන්න .දන් මගේ licen එක expire වෙලා දැන් මට id ඉක්මනට ගන්න ඕන .එක කොහොමද කරගන්නෙ .විස්තර දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක් .

    මම දන්න අපේ නැදෑ කෙනෙක්ට ඔය වගේම සින් එකක් උනා බන්.. එයත් බලං ඉන්නවා id එක එනකන්.. පස්සේ කොළෙත් අරන් බත්තරමුල්ලේ සෙත්සිරිපායේ තියෙන main පොට් එකට ගිහින් හොයලා බැලුවා.. එතකොට තමා දෙන ගත්තේ නාවල කියන එකට උන් නාවුල කියල ලියාගෙන එහෙට තැපැල් කොරලා.. උබගේත් මොකක් හරි හුටපටයක් වෙලා ඇති.. නැත්තම මාසෙන් වගේ එන්න ඕන..
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18

    මම දන්න අපේ නැදෑ කෙනෙක්ට ඔය වගේම සින් එකක් උනා බන්.. එයත් බලං ඉන්නවා id එක එනකන්.. පස්සේ කොළෙත් අරන් බත්තරමුල්ලේ සෙත්සිරිපායේ තියෙන main පොට් එකට ගිහින් හොයලා බැලුවා.. එතකොට තමා දෙන ගත්තේ නාවල කියන එකට උන් නාවුල කියල ලියාගෙන එහෙට තැපැල් කොරලා.. උබගේත් මොකක් හරි හුටපටයක් වෙලා ඇති.. නැත්තම මාසෙන් වගේ එන්න ඕන..

    thanks
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    උන්ට කෝල් කරලානම් කිසිම දෙයක් අහගන්න බැහැ. උබට ගිහිල්ලම තමයි බලන්න වෙන්නේ