අලුතින් ID card හදපු අය ඉන්නවනම් උදව් කරන්න. දැනට මාස 2 කකට විතර කලින් ග්රමසේවක මහත්තයා හරහා id එක හදන්න දුන්න .දන් මගේ licen එක expire වෙලා දැන් මට id ඉක්මනට ගන්න ඕන .එක කොහොමද කරගන්නෙ .විස්තර දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක් .