අලුතින් phone එකක් ගන්න උදව්වක් ඔනේ මචන්ලා අලුතින් phone එකක් ගන්න ඉන්නේ ... price rang එක 30-35 අතර. මේ ගානට තියන හොදයි කියන phone මොනවද ගන්න කියල හිතන් ඉන්නේ HTC Desire Eye Huawei GR5 (2017) Huawei P9 lite Samsung Galaxy J7 Prime ලොකු...