අලුතින් phone එකක් ගන්න උදව්වක් ඔනේ

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    අලුතින් phone එකක් ගන්න උදව්වක් ඔනේ

    මචන්ලා

    අලුතින් phone එකක් ගන්න ඉන්නේ ...
    price rang එක 30-35 අතර.
    මේ ගානට තියන හොදයි කියන phone මොනවද

    ගන්න කියල හිතන් ඉන්නේ

    HTC Desire Eye
    Huawei GR5 (2017)
    Huawei P9 lite
    Samsung Galaxy J7 Prime

    ලොකු උදව්වක්
     
    • Like
    Reactions: tewera