අලුතින් post එකක් දැම්මොත්....?

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අලුතින් post එකක් දැම්මොත්....?

    EK එකේ Members ලා අලුතින් post එකක් දැම්මොත් මොන විදියේ post එකක් දානවටද ඔයා කැමති..?

    ආගමික thread එකක් :yes::yes::yes:
    දේශපාලන thread එකක් :cool::cool::cool:
    Oස්කෘතික thread එකක් :D:D:D
    ක්‍රීඩා thread එකක් :rofl::rofl::rofl:
    18+ thread එකක් :sorry:/:P/:angry:
    etc

    මම නම් කැමති අලුතින් එන softwares පිලිබද දාන thread එකකට (හැබැයි download link එකත් තියෙන්න ඕනේ:rolleyes::rolleyes::rolleyes:, etc එකට උඩින් තියෙන්නේ,, අන්න ඒවත් අත අරින්නේ නැ..:P:P)