අලුතෙන් එන අහස් යන්ත්‍ර

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    000203FB.gif
    patta
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් තමා කියෙවුවෙ බන්...
    නියම පොස්ට් එක..
    හොඳ දේවල් පස්සේ කියවන්න තියා ගන්නවා නේ! :D

    anyway... Thanks for sharing ... (+6) :)
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    දැන් තමා කියෙවුවෙ බන්...
    නියම පොස්ට් එක..
    හොඳ දේවල් පස්සේ කියවන්න තියා ගන්නවා නේ! :D

    anyway... Thanks for sharing ... (+6) :)

    patta bump

    wow etthatama niyamaii bro niyameii thank you jaya wewa

    Ayyoo adata rep ewaraii ne

    Good Post

    තව එකක් තියනව මචන් මම මෙතන නොලියපු
    බොම්බාර්ඩියර් ලා (උන් කැනඩා සෙට් එකක්) ලගදී බෝයින්ලට පොඩි මුක්කුවක් එහෙම ගහල අලුත් ප්ලේන් සීරීස් එකක් පටන් අරගෙන තියෙන්ව
    Bombardier C Series කියලා
    ඒකත් ඔය එම්බ්‍රරර් එක වගේම එකක්. සේම් මාර්කට් එක ටාර්ගට් කරන්නේ. ඒකෙ කියන්න විශේෂයක් නැති නිසා දැම්මෙ නැහැ
    2020 විතර වෙනව කියල කියන්නෙ එලියට ගන්න
    :confused:
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මාත් දැම්ම බන් ගුවන් යානා ගැන ත්‍රෙඩ් එකක්. උබේ එකත් පට්ට. මගේ එකේ දැම්මේ ප්‍රහාරක ගුවන් යානා ගැන. ගිහින් බලනවනම් මෙන්න ලින්ක් එක http://www.elakiri.com/forum/showthread.php?t=1660343
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ela mchn rep iwarai
    ;)

    මාත් දැම්ම බන් ගුවන් යානා ගැන ත්‍රෙඩ් එකක්. උබේ එකත් පට්ට. මගේ එකේ දැම්මේ ප්‍රහාරක ගුවන් යානා ගැන. ගිහින් බලනවනම් මෙන්න ලින්ක් එක http://www.elakiri.com/forum/showthread.php?t=1660343

    මම බැලුවා මචන්!

    ;):):yes: