අලුතෙන් එන websites ගෙන දෙන ගනිමු...

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
thanks a lot mee thread 1ka dammata...

mee thiyenne mage blog 1ka...

ඔන්න යාළුවා ඔයාගේ blog ගෙනත් දැම්ම... :):):):)

www.trickslk.info

මේ blog එකෙන් කරන්න පුළුවන් විස්ටර මොකක්ද කියල නම බැලුවම තේරෙනවනේ
ගිහින්ම බලන්නකෝ... වටිනා blog එකක්...

asdndq.jpg
 
penirasa

Member
Aug 8, 2009
1,666
516
0
www.businessdictionary.com

මේ website එක ගෙන ගොඩක් දෙනෙක්ට දන්නවා ඇති...
මේ website එකෙන් පුළුවන් business සම්බන්ද වචනයකට definition එක හොයාගන්න...
එකත් එක්කම අනිත් ඕනෑම වචනකෙට meaning එකත් බලාගන්න පුළුවන්...

asxo.jpg

Jul 7, 2011
25
5

ela ela thanks....
:):):):)
 
Jul 7, 2011
25
5
0
www.joliprint.com

මේකන් අපේම කියල newspaper උනත් හදාගන්න පුළුවන්..
අපේ article එකක් මේ website එකට upoload කරන්න විතරය් තියෙන්නේ..
ඒ article එක හරියටම newspaper එකක තියෙන article එකක් හෙටියට පෙන්නනවා...

paperz.jpg