අලුතෙන් ගන්න යන phone එක original ද කියලා බලන්න..
මචන්ලා මටත් මේක මගේ යාලුවෙක් කිව්වේ.
උබලා අලුතෙන් ගන්න යන phone එක හොරෙන් ගෙනාපු චයිනුස් කැල්ලක්ද නැත්නම් original ද කියලා බලන්න විදියක් තියනව.

TYPE
IMEI<>imei number of ur phone.
then send to 1909.
මේකෙන් බලාගන්න පුළුවන් බන් අපි ගන්න යන 4න් එක TRCSL එකේ aprove එක තියන එකක්ද කියලා......

repost නම් sorry හොදේ...

වටිනවානම් සලකල යන්න හොදේ....

~