අලුතෙන් ගන්න යන phone එක original ද කියලා බලන්න..

dasanayake dmas

Active member
  • May 6, 2012
    515
    168
    43
    අලුතෙන් ගන්න යන phone එක original ද කියලා බලන්න..

    මචන්ලා මටත් මේක මගේ යාලුවෙක් කිව්වේ.
    උබලා අලුතෙන් ගන්න යන phone එක හොරෙන් ගෙනාපු චයිනුස් කැල්ලක්ද නැත්නම් original ද කියලා බලන්න විදියක් තියනව. :shocked::shocked:


    TYPE

    IMEI<>imei number of ur phone.

    then send to 1909.


    මේකෙන් බලාගන්න පුළුවන් බන් අපි ගන්න යන 4න් එක TRCSL එකේ aprove එක තියන එකක්ද කියලා......:yes::yes::yes:

    repost නම් sorry හොදේ...:rolleyes::rolleyes:

    වටිනවානම් සලකල යන්න හොදේ....:):):)
     

    Captain Rasal

    Member
    May 5, 2012
    93
    1
    0
    click
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    mage eka canada walin gennuwe LG Nexus 4

    unknown IMEI kiyala 0112676993/4 call karannalu

    මචෝ ඕකෙන් බලාගන්න පුළුවන් TRC එකට බදු ගෙවල එතන උන් දැනුවත්ව ආපු ෆෝන් එකක්ද කියල විතරයි. ඕකට අනුව Etel do agtel ආදී එකී මෙකී නොකී චයිනීස් කටු උනත් ඔරිජිනල්. උඹ වෙනරටක ඇපල් සැම්සුන් වගේ උන්ගේම කොම්පනියෙන්ම ගත්තත් ජරාව. නැති උනොත් ඉමි එකෙන් හොයල දෙන්නේ එහෙම ආපු ඒවා විතරයි කියල කට්ටිය කියනවා.
     
    Last edited: