අලුතෙන් මාලු ටැංකියක් හදන්න

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මමත් ගොඩ කාලෙකට කලින් මාලු හැදුවා..... ටැංකි අස් කරන එක එපා වෙලා මාලු හදන එක නැවැත්තුවා. මම ඒ කාලේ වැඩිය මේ ගැන දන්නේ නැහැ. දැන් ආයෙමත් ආසාවක් ඇවිල්ලා තියෙන්නේ මාලු හදන්න... වැඩිය කරදර නැති මාලු ටිකක් තමයි හදන්න ඉන්නේ... අඩි 1.5ක වගේ ටැංකියක් තියෙනවා මේක තමයි සෙටප් කරලා ගන්න ඉන්නේ... (පොඩි නැනො ටෑන්ක් එකක් වගේ) කොහෙමද මේ වැඩේ හරියට කර ගන්නේ? දැනට ගත්තේ මේ බඩු ටික... Hang on back filter එකයි මාලු ටැංකියයි සුලු පොඩි ගල් ටිකයි..... තව ගන්න ඕනි මාලු ටැංකි වල හැදෙන ගස් වර්ග සහ ඒකට ගැලපෙන් ලයිට් එකක්. තව මොනවද මේකට අවශය....... ප්ලීස් දන්න කෙනෙක් උදවු කරන්න.... ( මම හදන්න ඉන්නේ betta Fish කෙනෙක් සහ tetra මාලු)
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    532606bb273e0afbd1d634d37d6b4b25.jpg

    පොඩි ටැංකියක් නිසා කොළ පාටට ඇතුල පේනකොටයි ලස්සන.. පඳුරු පඳුරු... පරණ කුඹුක් කොටයක් අරන් ඒකේ moss | Anubias Nana රඳවන්න.. කාලයක් යද්දි මුල් අදිනවා..

    බිමට සොයිල් දාලා තනකොළ වගේ කාපට් එකක් හදා ගන්න පුළුවන් ඉතින්... අස් කරද්දි කරදරයි..

    නියෝන් ටෙට්‍රා දාන්න.. පොඩි සුදු එළියක් ලැබුනම ලස්සනට නිල් ඉර පේනවා.. නිතරම ලයිට් එක දාන්න එපා.. වීදුරු අවපැහැගැන් වෙනවා...

    ෆිල්ටර් එක සුද්ද කරන්න සතියට වරක්.. පොඩි මාළු නිසා ලොකුවට ජරා වෙන එකක් නෑ..

    මාළු පොඩි නිසා ඔක්සිජන් මෝටරයක් ඕන වෙන එකක් නෑ.. carm තියෙද්දියි ආසා..
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    532606bb273e0afbd1d634d37d6b4b25.jpg

    පොඩි ටැංකියක් නිසා කොළ පාටට ඇතුල පේනකොටයි ලස්සන.. පඳුරු පඳුරු... පරණ කුඹුක් කොටයක් අරන් ඒකේ moss | Anubias Nana රඳවන්න.. කාලයක් යද්දි මුල් අදිනවා..

    බිමට සොයිල් දාලා තනකොළ වගේ කාපට් එකක් හදා ගන්න පුළුවන් ඉතින්... අස් කරද්දි කරදරයි..

    නියෝන් ටෙට්‍රා දාන්න.. පොඩි සුදු එළියක් ලැබුනම ලස්සනට නිල් ඉර පේනවා.. නිතරම ලයිට් එක දාන්න එපා.. වීදුරු අවපැහැගැන් වෙනවා...

    ෆිල්ටර් එක සුද්ද කරන්න සතියට වරක්.. පොඩි මාළු නිසා ලොකුවට ජරා වෙන එකක් නෑ..

    මාළු පොඩි නිසා ඔක්සිජන් මෝටරයක් ඕන වෙන එකක් නෑ.. carm තියෙද්දියි ආසා..​
    මමත් කැමති මේ වගේ එකකට තමයි. යටට දාලා තියෙන්නේ සුදු පාට ගල්... මේ ගල් වල හැදෙන එකක් Plant වර්ගයක් තමයි බැලුවේ... තව කොටයක් වගේ දාලා ඒවල හැදෙන plant එකක් වුනත් අවුලක් නැහැ.. Betta Fish සහ Tetraට කෑමට දෙන්න ඕනි මොනවද? මේ දෙගොල්ලන්ටම එකම කෑම දෙන්න පුලුවන්ද? Plant වලට දාන්න වෙනම ලයිට් වර්ග තියෙනවද?
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මාත් ආසයි මන් නම් කරන්න ඉන්නෙ ලොකුවට පොන්ඩ් එකක් හදනවා ටිකක් උඩක වගේ ඒකෙ ඉස්සරහට ලොකු වීදුරුවක් දාලා. හිතුණොත් යටින් දිය ඇල්ලක් වගේ නැත්නම් ඇලක් වගේ හදනවා. මොන විදියෙන් හරි පතුලෙන් බටයක් දානවා අර බාත්රූම් වගේ ඇලයක් වෙන්න හදලා ලොකු ප්‍රමාණයේ ගල් එහෙම දාලා. වීදුරු ටැංකි නම් සාපයක් බන්.අස් කරන එක මහ පිස්සු හැදෙන වැඩක්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    මමත් ගොඩ කාලෙකට කලින් මාලු හැදුවා..... ටැංකි අස් කරන එක එපා වෙලා මාලු හදන එක නැවැත්තුවා. මම ඒ කාලේ වැඩිය මේ ගැන දන්නේ නැහැ. දැන් ආයෙමත් ආසාවක් ඇවිල්ලා තියෙන්නේ මාලු හදන්න... වැඩිය කරදර නැති මාලු ටිකක් තමයි හදන්න ඉන්නේ... අඩි 1.5ක වගේ ටැංකියක් තියෙනවා මේක තමයි සෙටප් කරලා ගන්න ඉන්නේ... (පොඩි නැනො ටෑන්ක් එකක් වගේ) කොහෙමද මේ වැඩේ හරියට කර ගන්නේ? දැනට ගත්තේ මේ බඩු ටික... Hang on back filter එකයි මාලු ටැංකියයි සුලු පොඩි ගල් ටිකයි..... තව ගන්න ඕනි මාලු ටැංකි වල හැදෙන ගස් වර්ග සහ ඒකට ගැලපෙන් ලයිට් එකක්. තව මොනවද මේකට අවශය....... ප්ලීස් දන්න කෙනෙක් උදවු කරන්න.... ( මම හදන්න ඉන්නේ betta Fish කෙනෙක් සහ tetra මාලු)
    අපිත් ලොකු මාලු ටැංකියක් හැදුවා..
    මාලු ටැංකි හැදුවට ඒ කාලේ දැනුම තිබ්බේ නෑ ලොකුවට..
    ගෝල්‍ෆිශ් ලා , සුදු පාට දිග එවුන් , ටෑන්ක් ක්ලීනස්ලා ගෙනත් දැම්මා..:love2:
    වතුර ‍ෆිල්ටර් එහෙම ගිනි ගනන් ඒ කාලේ..
    පස්සේ කාලේ දැක්කා ඒ ඔක්කොම අලි එක්ස්ප්‍රෙස් එකේ අඩුම ගානට තියෙනවා..

    කුණු ජරාව ඉවත් කරන්න ගියාම ඕනී නෑ කියලා හිතෙනවා ආයේ.. :growl:
    ඒ උනාට ලගදි දැන ගත්තා මාලු ටැංකි වතුර ගොඩක් කල් පිරිසිදුව තියා ගන්න ඒ වෙනුවෙන්ම හදපු විශේශ ගල් වර්ග තියෙනවා කියලා..
    පරක්කු වැඩී එතකොට මාලුත් නෑ ටැංකිත් නෑ:eek:

    අපි හදපු ටැංකියේ ගස් වෙනුවට ලොකු පිංතූරයක් තිබ්බේ ඒ වගේ පෙන්න ගස්..
    අපරාදේ ලගදි දැක්කා , පොඩි සීඩ්ස් පැක් තියෙනවා අලී එක්ස්ප්‍රෙස් එකේ මාලු ටැංකි ලස්සන කරන්න පුලුවන්..:love2:
    ඒ ඇට පැලවෙනවා ඉක්මනට..මාර ලස්සනයි.

    ගෝල්‍ෆිස් ලා 3 ක් හිටියා ලස්සන.:love2:
    උන්ට දිලීර ආසාධන එනවා එපා වෙනවා බෙහෙත් දාලාම.:confused:
    තව උන්ට වෙලාවට කෑම දෙන්නත් එපැයි.
    අපිට ඒ කාලේ දැනුමක් නෑ කොහොමද කැම දෙන්නේ කියලා මාලුන්ට.

    මාලු කෑම කියලා ඇට සෝයා වගේ පැකට් එකක් ගත්තා ලොකු.
    අතට අහුරු අරන් දැම්මා මාලුන්ට කන්න.:love2:
    ඒවා පෙගුනාම ලොකුබෝල වගේ වෙනවා.
    ගෝල්‍ෆිස් ලා කන්නේ උඩ පැන පැන..:love:
    සාමාන්‍යයෙන් දවසකට අහුරු 5 ක් විතර දානවා ටැංකිය ලගට යන වාර ගනන අනූව වෙනස් වෙනවා ඒක.:D
    ඔන්න සතියකින් ගෝල්‍ෆිශා අලයක් තරම් ලොකු වෙලා පිම්බිලා ලස්සන වෙලා.:shocked:
    මම හිතුවේ ඌ එහෙම ලොකු වෙනවා කියලා,
    පස්සේ සති එකාහමාරකින් ඌ මලා:baffled:
    බලනකොට කෑම වැඩි වෙලාලු..:(
    කැම දෙන්නෙත් දවසකටම දෙපාරක්ලු ඒකත් හැන්දක් තරම් පොඩ්ඩක්ලු..:oo:
    පස්සේ දන්නේ.. :lol:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මාලු ටැංකියක් හෝ පොන්ඩ් එකක් හදන්න ආසාවක් ආවා. මටත් මෙලෝ දැනුමක් නෑ මේ ගැන. පොන්ඩ් එකක් හදන එක හොදයි වගේ හිතුනා..අදහස් දාමු.
     
    Last edited:

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    අපිත් ලොකු මාලු ටැංකියක් හැදුවා..
    මාලු ටැංකි හැදුවට ඒ කාලේ දැනුම තිබ්බේ නෑ ලොකුවට..
    ගෝල්‍ෆිශ් ලා , සුදු පාට දිග එවුන් , ටෑන්ක් ක්ලීනස්ලා ගෙනත් දැම්මා..:love2:
    වතුර ‍ෆිල්ටර් එහෙම ගිනි ගනන් ඒ කාලේ..
    පස්සේ කාලේ දැක්කා ඒ ඔක්කොම අලි එක්ස්ප්‍රෙස් එකේ අඩුම ගානට තියෙනවා..

    කුණු ජරාව ඉවත් කරන්න ගියාම ඕනී නෑ කියලා හිතෙනවා ආයේ.. :growl:
    ඒ උනාට ලගදි දැන ගත්තා මාලු ටැංකි වතුර ගොඩක් කල් පිරිසිදුව තියා ගන්න ඒ වෙනුවෙන්ම හදපු විශේශ ගල් වර්ග තියෙනවා කියලා..
    පරක්කු වැඩී එතකොට මාලුත් නෑ ටැංකිත් නෑ:eek:

    අපි හදපු ටැංකියේ ගස් වෙනුවට ලොකු පිංතූරයක් තිබ්බේ ඒ වගේ පෙන්න ගස්..
    අපරාදේ ලගදි දැක්කා , පොඩි සීඩ්ස් පැක් තියෙනවා අලී එක්ස්ප්‍රෙස් එකේ මාලු ටැංකි ලස්සන කරන්න පුලුවන්..:love2:
    ඒ ඇට පැලවෙනවා ඉක්මනට..මාර ලස්සනයි.

    ගෝල්‍ෆිස් ලා 3 ක් හිටියා ලස්සන.:love2:
    උන්ට දිලීර ආසාධන එනවා එපා වෙනවා බෙහෙත් දාලාම.:confused:
    තව උන්ට වෙලාවට කෑම දෙන්නත් එපැයි.
    අපිට ඒ කාලේ දැනුමක් නෑ කොහොමද කැම දෙන්නේ කියලා මාලුන්ට.

    මාලු කෑම කියලා ඇට සෝයා වගේ පැකට් එකක් ගත්තා ලොකු.
    අතට අහුරු අරන් දැම්මා මාලුන්ට කන්න.:love2:
    ඒවා පෙගුනාම ලොකුබෝල වගේ වෙනවා.
    ගෝල්‍ෆිස් ලා කන්නේ උඩ පැන පැන..:love:
    සාමාන්‍යයෙන් දවසකට අහුරු 5 ක් විතර දානවා ටැංකිය ලගට යන වාර ගනන අනූව වෙනස් වෙනවා ඒක.:D
    ඔන්න සතියකින් ගෝල්‍ෆිශා අලයක් තරම් ලොකු වෙලා පිම්බිලා ලස්සන වෙලා.:shocked:
    මම හිතුවේ ඌ එහෙම ලොකු වෙනවා කියලා,
    පස්සේ සති එකාහමාරකින් ඌ මලා:baffled:
    බලනකොට කෑම වැඩි වෙලාලු..:(
    කැම දෙන්නෙත් දවසකටම දෙපාරක්ලු ඒකත් හැන්දක් තරම් පොඩ්ඩක්ලු..:oo:
    පස්සේ දන්නේ.. :lol:
    මට වුන දේම තමයි උබටත් වෙලා තියෙන්නේ...
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මමත් කැමති මේ වගේ එකකට තමයි. යටට දාලා තියෙන්නේ සුදු පාට ගල්... මේ ගල් වල හැදෙන එකක් Plant වර්ගයක් තමයි බැලුවේ... තව කොටයක් වගේ දාලා ඒවල හැදෙන plant එකක් වුනත් අවුලක් නැහැ.. Betta Fish සහ Tetraට කෑමට දෙන්න ඕනි මොනවද? මේ දෙගොල්ලන්ටම එකම කෑම දෙන්න පුලුවන්ද? Plant වලට දාන්න වෙනම ලයිට් වර්ග තියෙනවද?
    මේ ගල් වල හැදෙන එකක් Plant වර්ගයක් තමයි බැලුවේ

    Youtube balapan... athi wenna kollo hadapuwa thiyenawa... oya beeja fish shops wala thiyenawa...

    Betta Fish සහ Tetraට කෑමට දෙන්න ඕනි මොනවද? wishesha deyak na.. podi ate thama..

    Plant වලට දාන්න වෙනම ලයිට් වර්ග තියෙනවද? mada aalokaya pramanawath.wadiya eliya danna epa...
     
    • Love
    Reactions: Solo Rider

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    aquascape ekak karanawanam bn low light plants danna wenawa, mokada godak highlights dana plants serama wage co2 inject karanna wenawa. ekata co2 cylinder ehema ganna oni cost eka yana wedak.

    hoda filter ekak oni. podi tank ekakin mulin patan ganna. aquascape eke aniwa 30% wath weekly water change karanna.

    hoda fertilizer ekak use karanna. dannam lankaweth tiyenawane.

    fb innawanam aquascaper group walata set wenna,
     
    Last edited:

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මේ ගල් වල හැදෙන එකක් Plant වර්ගයක් තමයි බැලුවේ

    Youtube balapan... athi wenna kollo hadapuwa thiyenawa... oya beeja fish shops wala thiyenawa...

    Betta Fish සහ Tetraට කෑමට දෙන්න ඕනි මොනවද? wishesha deyak na.. podi ate thama..

    Plant වලට දාන්න වෙනම ලයිට් වර්ග තියෙනවද? mada aalokaya pramanawath.wadiya eliya danna epa...

    Betta Fish සහ Tetraට කෑමට දෙන්න ඕනි මොනවද? wishesha deyak na.. podi ate thama..
    මචෝ Betta Fishට දෙන්නේ ලයිව් Foods neda? එතකොට tetra මාලුන්ටත් ඒකම අවුලක් නැද්ද?

    aquascape ekak karanawanam bn low light plants danna wenawa, mokada godak highlights dana plants serama wage co2 inject karanna wenawa. ekata co2 cylinder ehema ganna oni cost eka yana wedak.

    hoda filter ekak oni. podi tank ekakin mulin patan ganna. aquascape eke aniwa 30% wath weekly water change karanna.

    hoda fertilizer ekak use karanna. dannam lankaweth tiyenawane.

    fb innawanam aquascaper group walata set wenna,
    co2 අවශය නැති නැති ඒවා තමයි බලන්නේ මමත්
    low light plants වර්ග මොනවද මචං තියෙන්නේ???

    fertilizer කියන්නේ මොකක්ද?????
    ------ Post added on Apr 29, 2021 at 12:55 PM
     
    • Like
    Reactions: Solo Rider

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Betta Fish සහ Tetraට කෑමට දෙන්න ඕනි මොනවද? wishesha deyak na.. podi ate thama..
    මචෝ Betta Fishට දෙන්නේ ලයිව් Foods neda? එතකොට tetra මාලුන්ටත් ඒකම අවුලක් නැද්ද?

    co2 අවශය නැති නැති ඒවා තමයි බලන්නේ මමත්
    low light plants වර්ග මොනවද මචං තියෙන්නේ???

    fertilizer කියන්නේ මොකක්ද?????
    ------ Post added on Apr 29, 2021 at 12:55 PM

    plants : Aqua nature arts (facebook) page eka balanna machan, eke plants wala lights, care wage details serama dala tiyenawa photos ekkama.

    fertilizer danna oni mcn mage montecarlo carpet plants eka tiyena hinda, mama use karanne flourish eke Iron ekai, micro elemtns ewai. dan lankaweth tiyenawa plantopia kiyala lankawe product ekak. ekath hodai.
     
    • Like
    Reactions: HSW and Solo Rider

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    plants : Aqua nature arts (facebook) page eka balanna machan, eke plants wala lights, care wage details serama dala tiyenawa photos ekkama.

    fertilizer danna oni mcn mage montecarlo carpet plants eka tiyena hinda, mama use karanne flourish eke Iron ekai, micro elemtns ewai. dan lankaweth tiyenawa plantopia kiyala lankawe product ekak. ekath hodai.
    නිකන් මාලු ටැංකි වලට දාන සුදු ගල් වල හැදෙන Plants වර්ග තියෙනවද මචං????
    කොට වල වගේ හැදෙන Plants වර්ගත් වෙනම තියෙනවා නේද???
     
    • Like
    Reactions: Solo Rider

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    නිකන් මාලු ටැංකි වලට දාන සුදු ගල් වල හැදෙන Plants වර්ග තියෙනවද මචං????
    කොට වල වගේ හැදෙන Plants වර්ගත් වෙනම තියෙනවා නේද???

    sudu gal danna epa bn aquascape ekaknam, hoda soil ekak danna. neththam hodata clean karapu gagakin gaththa weli tikak danna.

    kota walatanam hoda moss hari, anubias nana wage tamai mcn,
     
    • Like
    Reactions: Solo Rider

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    sudu gal danna epa bn aquascape ekaknam, hoda soil ekak danna. neththam hodata clean karapu gagakin gaththa weli tikak danna.

    kota walatanam hoda moss hari, anubias nana wage tamai mcn,
    සුදු ගල් තමයි මම ගත්තේ මචං....... මම You Tube දැකලා තියෙනවා නෝර්මල් සුදු ගල් වලත් හැදෙන පැල වර්ග වලින් මාලු ටැංකි හදලා තියෙනවා.. ඔයාට ඒ ගැන අයිඩියා එකක් තියෙනවද?
     
    • Like
    Reactions: Solo Rider

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    සුදු ගල් තමයි මම ගත්තේ මචං....... මම You Tube දැකලා තියෙනවා නෝර්මල් සුදු ගල් වලත් හැදෙන පැල වර්ග වලින් මාලු ටැංකි හදලා තියෙනවා.. ඔයාට ඒ ගැන අයිඩියා එකක් තියෙනවද?

    oya gal wala algae enna gannawa bn, mama dala epa una. hariyata tank eka balance wenakota algae enawa. passe adu wela yanawa. eth hariyata balance karaganna oni, mata gal ekanam epa une ekai, mama soil 1.5KG pack 12 k dala tibbe 3ft tank ekata.
     
    • Like
    Reactions: Solo Rider

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    oya gal wala algae enna gannawa bn, mama dala epa una. hariyata tank eka balance wenakota algae enawa. passe adu wela yanawa. eth hariyata balance karaganna oni, mata gal ekanam epa une ekai, mama soil 1.5KG pack 12 k dala tibbe 3ft tank ekata.
    Hari mchan mama blnna.... thanks info walata..

    BUMP
    ------ Post added on Apr 29, 2021 at 6:59 PM
     
    • Like
    Reactions: Solo Rider