අලුතෙන් වාහනයක් ගන්නකොට බලන්න ඔනෙ මොනවද?

Tharindu_ucsc

Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    අලුතෙන් වාහනයක් ගන්නකොට බලන්න ඔනෙ මොනවද?

    මචන්, මගෙ යලුවෙක් අලුතෙන් Suzuki WagonR FZ-HYBRID 2018 එකක් ගන්න යන්නෙ. BLACK color..0 milage. 3325000k kiyanawa.

    IMG-20180528-WA0071.jpg

    ඈඩ්වාන්ස් 50,000 ක් දුන්නා, නුගේගොඩ පැත්තෙ සේල් එකක තමා තියෙන්නෙ. NExt week එකේ සල්ලි ඔක්කොම දීලා (loanඑකක් තමයි දාන්නේ)ගෙදර ගෙනවා.

    මචන් මේකයි සීන් එක, අපි advance එකක් දුන්න හින්ද වාහනේ parts මරු කරයිද? ex. tyres, battery, hybrid battery, etc
    කොහොමද මචන් හරියටම චෙක් කරගන්නේ original ත්ත්වයේ තියෙනවඩෙ කියලා.

    සේල් කාරයො කරන බොරු හදුනා ගන්නෙ කොහොමද? වාහනේ ගන්න කලින් මොනවද චෙක් කරන්න ඔනේ.?

    වාහනෙත් එක්ක මොනවද ඉල්ලන්න ඔන document?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඇයි ඉතිං ඒජන්ට්ගෙන් බ්‍රෑන්ඩ් නිව් ගන්නෙ නැත්තෙ? ගානෙ ලොකු වෙනසක් වෙන්නෙ නෑනෙ. ඕක සේෆ්ටි එකකුත් නෙමෙයිනෙ
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    ඇයි ඉතිං ඒජන්ට්ගෙන් බ්‍රෑන්ඩ් නිව් ගන්නෙ නැත්තෙ? ගානෙ ලොකු වෙනසක් වෙන්නෙ නෑනෙ. ඕක සේෆ්ටි එකකුත් නෙමෙයිනෙ

    :yes::yes::yes:
     
    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    ඇයි ඉතිං ඒජන්ට්ගෙන් බ්‍රෑන්ඩ් නිව් ගන්නෙ නැත්තෙ? ගානෙ ලොකු වෙනසක් වෙන්නෙ නෑනෙ. ඕක සේෆ්ටි එකකුත් නෙමෙයිනෙ

    SAFETY model eka thamai machan baluwe, image eka original eka newei. sorry.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,140
    1
    28,728
    113
    ඇයි බං ඇඩ්වාන්ස් කරාට පස්සේ වාහනේ ගැන බලන්නේ? :oo::oo::oo::oo:

    ඕක බලන්න තිබ්බේ ඊට කලින්නේ:baffled:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,597
    8,848
    113
    ඇයි ඉතිං ඒජන්ට්ගෙන් බ්‍රෑන්ඩ් නිව් ගන්නෙ නැත්තෙ? ගානෙ ලොකු වෙනසක් වෙන්නෙ නෑනෙ. ඕක සේෆ්ටි එකකුත් නෙමෙයිනෙ

    :):):):):)

    ඔවු බන්, ඔය සෙල් කාරයෝ ඕවට කරන්න තියෙන ඔක්කොම ටික කරනවා...
     
    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    ඇයි බං ඇඩ්වාන්ස් කරාට පස්සේ වාහනේ ගැන බලන්නේ? :oo::oo::oo::oo:

    ඕක බලන්න තිබ්බේ ඊට කලින්නේ:baffled:

    කලින් බැලුව මචන්, බලල advance කරේ. ප්‍රශ්නේ තියෙන්නේ උන්ට sure නේ වාහනේ අපි ගන්නවා කියල advance කරපු හින්ද. එක තමයි බය පාර්ට්ස් මාරුකරයි කියල..
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Ubata puluwan vehicle eka AMW ekata kiyala inspection ekak karawaganna. Normally sale wala ewun vehicle eka release karanawa unge driver kenek ekka inspection karawaganna yawanna. Sale eken vehicle ekata service warranty denne kohenda kiyala balapan. Indra Traders eken ungema warranty eka denawa 3 years walata. Issara nam unge jilmart scene ekak tibba habayi dan nam ehema awulak naha. Unge workshop ekaka inna mage yaaluwek thamayi mata oka kiwwe.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,095
    1
    58,428
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ෆොටෝ ටිකක් අරගෙන එන්න තිබුනෙ. ඊළඟ දවසෙ ගියාම බලන්න වෙනසක් වෙලාද කියල.

    ටයර්, බැටරිය, වයිපර්, හෙඩ්ලයිට්, ඇන්ටනා, කාපට්, සීට් බෙල්ට් වගේ දේවල් බලන්න
     
    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    Ubata puluwan vehicle eka AMW ekata kiyala inspection ekak karawaganna. Normally sale wala ewun vehicle eka release karanawa unge driver kenek ekka inspection karawaganna yawanna. Sale eken vehicle ekata service warranty denne kohenda kiyala balapan. Indra Traders eken ungema warranty eka denawa 3 years walata. Issara nam unge jilmart scene ekak tibba habayi dan nam ehema awulak naha. Unge workshop ekaka inna mage yaaluwek thamayi mata oka kiwwe.

    thanks machan
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    Bro sale wala 0 milage nam thiyenne tikak aduwen, eyala japan domestic wahana wala auction sheet eka pennanne nethi nisa milage hariyatama dena ganna bea. oya auction grade 4.5 wage thiyana ekak thama meyala bid karala ganna auction walin wedi labayak thiyala wikunanna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වාහන වල කෑලි මාරු කරන එක හරිම සුලබ දෙයක්..