අලුතෙන් Business එකක් - අමතර අදායමක්

Shan Alex

Member
Nov 29, 2013
207
25
0
Colombo
අලුතෙන් Business එකක් - අමතර අදායමක්

මෙහෙම පටන් ගමු.
ඇතත්ටම මන් active member කෙනෙක් නෙමේ. ඉඩ ලැබෙන හැම වෙලාවකදිම "නිව් පොස්ට් ටැබ් " එක එබෙන්නේ නැතුවාත් නොවේ:rofl:. මේක හුදෙක් බයිලාවක් ගැසීමක් නොවන බවද කරුණාවෙන් සළකන්න.

සරළවම කතාව මෙහෙමයි.
මම සහ මගේ යාලුවෙක් Interior Design & Turnkey(Interior construction ) company එකක් පටන් ගත්තා.

Part time ජොබ් එකක් ගැන හොයන කෙනක්ට මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මට projects හොයල දෙන කෙනෙක්ට සහෙන්ඩ හොඳ කමිශන් එකක් දෙන්න පුලුවන්.

1. ඔව් මට‍ sales බලපොරොත්තුවෙන් තමා දැම්මේ. 😂

2. මට Elakiri එකේ පොස්ට් වලින් රත්තරන් අයියගේ වගේ සහෙන්ඩ motivation ලැබිල තියෙනව.

3. මට කාට හරි උදව්වක් කරන්න පුලුවන් කමක් ලැබෙනවා.

මොකෝ බහුතරයකට සල්ලි ප්‍රශ්ණ තියෙනව හැමෝම ආසයි මහන්සියක් නැතුව වැඩිපුර කීයක් හරි ලැබෙනවට.

ඔච්චරයි ඉතින් කතාව. කවූරු හරි ඉන්ටෙර්ස්ට් නම් PM කරන්න.
ජය වේවා!;)
 

Shan Alex

Member
Nov 29, 2013
207
25
0
Colombo
Saralawama Building ekak gaththoth eke athule part eka. Architect building eka design karanwanm (Exterior Saha Space) eke athula design karana eka saha a design ekata adalawa a de hadna eka. Udaharayakata ganna Hotels/ Fashion outlet/ Restaurant wala arrangement eka) :D