අම්මලාගේ ගෙදර තියෙන්නේ මේකක් මචන්. කරන්ට් එක අඩුවෙන් තමා යන්නේ. මට ගානක් කියන්න බෑ එහෙම මචන්. ලෙඩ නෑ ඕක. දැන් අවුරුද්දක් වගේ පාවිච්චි කරනවා.
සනෝජ්_තරංග;22584632 said:එහෙනම් LG Samsung නැතුව වෙන මොනවද තියෙන්නේ හොඳ එව්වා R600A + Inverter තියෙන එව්වා
ලංකාවේ ගන්න තියෙන brand වලින් හොද mitsubishi panasonic hitachi , නමුත් ලංකාවේ කොළඹ අය විතරයි ඔය brand ගන්නේ , අනිත් උන් දන්නෙ නැ, hitachi එකක් තියෙන්නේ made in thailand , 250L inverter , කරන්ට් බිල එන්නෙ rs 500 විතර , inverter ගන්නවා නම් japan brand එකක් ගන්න , නැත්තං අනුමත කරන්නෙ නැ නමුත් දම්රො එකක් ගන්න , මොකද inverter circuit එකෙ ලෙඩක් ආවොත් ෆ්රිජ් එක විසික් කරන්න ඔන් හදන්න බැ, abans එකෙ තියෙනවා mitsubishi inverter නොවන එක නැත්තං එක ගන්න බිල ටිකක් වැඩි
සනෝජ්_තරංග;22584729 said:ඔය Hitachi, Mitsubishi වගේ එව්වා කොහෙද ගන්න තියෙන්නේ ලංකවේ
Hitachi singer , mitsubishi abans , panasonic softlogic & damro ,
සනෝජ්_තරංග;22584763 said:සාමානයෙන් Inverter තියෙන...R600A තියෙන Energy Star 5 වගේ එකක් කියක් වගේ වෙයිද ? 190 වුනත් කමක් නැහැ.
ඔය Hitachi, Mitsubishi වගේ එව්වා වලින්
සනෝජ්_තරංග;22584763 said:සාමානයෙන් Inverter තියෙන...R600A තියෙන Energy Star 5 වගේ එකක් කියක් වගේ වෙයිද ? 190 වුනත් කමක් නැහැ.
ඔය Hitachi, Mitsubishi වගේ එව්වා වලින්
විදුලි බිල සෑහෙන්න අඩුයි. රු 200 වගේ වැඩි වුනේ. Duty Free පුලුවන්නම් ගන්න. රු 18000 - 20000 ක වෙනසක් තියනවා ලංකාවේ ඇතුලට වඩා.
සනෝජ්_තරංග;22584850 said:ඔයා කියන්නේ මොන Fridge එකේද....මන් දාලා තියෙන එකේද
ගත්තද?සනෝජ්_තරංග;22587595 said:Bump
) 
Fridge එකක් ගන්නකොට ප්රධාන දේ කාර්යක්ෂමතාවය. ප්රධාන මූලධර්මය වෙන්නේ ඇතුලේ තාපය පිටට යවන එක. ඒ කියන්නේ කොයිල් එක එළියේ තියෙන්න ඕන. කොයිල් එක පිටට නොපෙනෙන වල කාර්යක්ෂමතාවය අඩුයි. Inverter Fridge වල කාර්යක්ෂමතාවය වැඩි වෙන්න පුළුවන් නමුත් වියදමට සාපේක්ෂව ඒක වැඩක් නැති වෙන්න පුළුවන්.

ගත්තද?
ගොඩක් අය ඉනොවෙක්ස් හොඳයි කියලත්,
සමහර අය DAMRO එකෙන් ගන්න එපා කියල තිබුනා..මොනවා දානවද දන්නේ නෑ කියල,(ලංකාවනේ)
මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරලා දෙන්න......
----------------------------------------
ස්තුතියි!
