අලුතෙන් Frige එකක්

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අම්මලාගේ ගෙදර තියෙන්නේ මේකක් මචන්. කරන්ට් එක අඩුවෙන් තමා යන්නේ. මට ගානක් කියන්න බෑ එහෙම මචන්. ලෙඩ නෑ ඕක. දැන් අවුරුද්දක් වගේ පාවිච්චි කරනවා.

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සනෝජ්_තරංග;22584632 said:
    එහෙනම් LG Samsung නැතුව වෙන මොනවද තියෙන්නේ හොඳ එව්වා R600A + Inverter තියෙන එව්වා

    ලංකාවේ ගන්න තියෙන brand වලින් හොද mitsubishi panasonic hitachi , නමුත් ලංකාවේ කොළඹ අය විතරයි ඔය brand ගන්නේ , අනිත් උන් දන්නෙ නැ, hitachi එකක් තියෙන්නේ made in thailand , 250L inverter , කරන්ට් බිල එන්නෙ rs 500 විතර , inverter ගන්නවා නම් japan brand එකක් ගන්න , නැත්තං අනුමත කරන්නෙ නැ නමුත් දම්රො එකක් ගන්න , මොකද inverter circuit එකෙ ලෙඩක් ආවොත් ෆ්‍රිජ් එක විසික් කරන්න ඔන් හදන්න බැ, abans එකෙ තියෙනවා mitsubishi inverter නොවන එක නැත්තං එක ගන්න බිල ටිකක් වැඩි
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo

    ඔය Hitachi, Mitsubishi වගේ එව්වා කොහෙද ගන්න තියෙන්නේ ලංකවේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සනෝජ්_තරංග;22584729 said:
    ඔය Hitachi, Mitsubishi වගේ එව්වා කොහෙද ගන්න තියෙන්නේ ලංකවේ

    Hitachi singer , mitsubishi abans , panasonic softlogic & damro ,
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Hitachi singer , mitsubishi abans , panasonic softlogic & damro ,

    සාමානයෙන් Inverter තියෙන...R600A තියෙන Energy Star 5 වගේ එකක් කියක් වගේ වෙයිද ? 190 වුනත් කමක් නැහැ.

    ඔය Hitachi, Mitsubishi වගේ එව්වා වලින්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සනෝජ්_තරංග;22584763 said:
    සාමානයෙන් Inverter තියෙන...R600A තියෙන Energy Star 5 වගේ එකක් කියක් වගේ වෙයිද ? 190 වුනත් කමක් නැහැ.

    ඔය Hitachi, Mitsubishi වගේ එව්වා වලින්

    බෙකෝ එකත් බලන්න මචන්. කොහොමද දන්නේ නෑ efficiency එක.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සනෝජ්_තරංග;22584763 said:
    සාමානයෙන් Inverter තියෙන...R600A තියෙන Energy Star 5 වගේ එකක් කියක් වගේ වෙයිද ? 190 වුනත් කමක් නැහැ.

    ඔය Hitachi, Mitsubishi වගේ එව්වා වලින්

    Hitachi mitsubishi තියෙන්නේ 250L වලින් වැඩි එවා, Energy Star 5 ඒවා ලංකාවේ නැ, inverter 250l එකකට rs350 වගෙ තමයි බිලට එකතු වෙන්නෙ
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    in-one-door-rr20m211zsenl-rr20m211zse-nl-frontsilver-thumb-61750935

    මේක ගැන දන්නා අය ඉන්නවද

    https://www.wow.lk/mall/p/samsung-single-door-with-smart-digital-inverter-refrigerator-192l-rr20m142zs8-prodcsv40935/prodcsv40935/
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    විදුලි බිල සෑහෙන්න අඩුයි. රු 200 වගේ වැඩි වුනේ. Duty Free පුලුවන්නම් ගන්න. රු 18000 - 20000 ක වෙනසක් තියනවා ලංකාවේ ඇතුලට වඩා.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    විදුලි බිල සෑහෙන්න අඩුයි. රු 200 වගේ වැඩි වුනේ. Duty Free පුලුවන්නම් ගන්න. රු 18000 - 20000 ක වෙනසක් තියනවා ලංකාවේ ඇතුලට වඩා.

    ඔයා කියන්නේ මොන Fridge එකේද....මන් දාලා තියෙන එකේද
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    damro inovex එකක් ගෙනාවා ලගදි. බිල තාම ආවේ නැහැ කොහොමද බලන්න. එත් එකේ කියන විදිහටනම් මාසෙටම රුපියල් 200 අඩුයි කියලා තිබ්බේ. බලමු බිල ආවහම.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Ape nam sisil thani dore ekak thiyenne.. masetagedarama light bila 250-450 wage tama. habai dora 2k ganna eka watinawa... E Sisil ekanam lankawe hadala thiyenne...
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    සනෝජ්_තරංග;22587595 said:
    ගත්තද?

    ගොඩක් අය ඉනොවෙක්ස් හොඳයි කියලත්,
    සමහර අය DAMRO එකෙන් ගන්න එපා කියල තිබුනා..මොනවා දානවද දන්නේ නෑ කියල,(ලංකාවනේ:angry:) :nerd:
    මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරලා දෙන්න......
    ----------------------------------------
    ස්තුතියි!
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Fridge එකක් ගන්නකොට ප්‍රධාන දේ කාර්යක්ෂමතාවය. ප්‍රධාන මූලධර්මය වෙන්නේ ඇතුලේ තාපය පිටට යවන එක. ඒ කියන්නේ කොයිල් එක එළියේ තියෙන්න ඕන. කොයිල් එක පිටට නොපෙනෙන වල කාර්යක්ෂමතාවය අඩුයි. Inverter Fridge වල කාර්යක්ෂමතාවය වැඩි වෙන්න පුළුවන් නමුත් වියදමට සාපේක්ෂව ඒක වැඩක් නැති වෙන්න පුළුවන්.

    අපේ ගෙදර එකේ මුලු පිට පොත්තම රත් වෙනවා. කොයිල් පේන්වත් නෑ. බිලත් අඩුයි. inverter type :rolleyes:
     
    :dull: