අලුතෙන් motherboard එකක් ගන්න!!!!

jungle lion

Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    අලුතෙන් motherboard එකක් ගන්න!!!!

    මචන් අලුතෙන් motherboard එකක් ගන්නවනම් (core i3 processor) මොකක්ද හොද brand එක....මම දැනට motherboard model 3ක් විතර බැලුවා.:rolleyes::rolleyes:....මේ model වලින් ගන්න හොද model එක මොකක්ද????නැත්තම් මීට වඩා හොද එකක් තියෙනවද???:nerd::nerd:

    1) intel dh55hc - http://www.intel.com/Products/Desktop/Motherboards/DH55HC/DH55HC-overview.htm
    2) intel dh55pj - http://www.intel.com/Products/Desktop/Motherboards/db-dh55pj/DH55PJ-overview.htm
    3) asus p7h55 - http://www.asus.com/product.aspx?p_id=lmlbqer6r3s5yclg

    ATX ගන්න එකද හොද??නැත්තම් micro ATX ගන්න එකද හොද????ඒ දෙකෙ size එක ඇරුනම වෙන වෙනසක් නැද්ද??????අලුතෙන් motherboard(with other accessories) එකක් ගන්නවනම් ගන්න හොද unity එකේ තියෙන shops මොනවද???:confused::confused::confused:

    කවුරු හරි දන්න කෙනෙක් මේක ගැන ටිකක් info දෙන්නකො.....දන්නේ නැති උනත් කමක් නැහැ බම්ප් එකක් හරි දීල යන්න.... :yes::yes::yes:;);)
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    intel dh55hc

    INTEL GANNAWANM MEKA HODAI..
    WENA INTEL EWA GANNA EPA..
    ME INTEL BOARD EKA HODAI...!!!! :yes::yes::yes:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    micro atx wala atx walata wada expansion slots aduy ( pci express,pci) solid capacitors,cooling,internal/external i/o connectors owa thama wenas wenne itin,
    mekath balanna
    http://www.asus.com/compare.aspx
    intel walata wada asus board ekak gannawanam hoday,techzon ekenam evga motherboards thiyenawa price eka awlak nathnam witharak ganna,nathnam asus board ekakata yanna,tulip,techzone,barclays shops hoday
     
    jungle lion

    Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    micro atx wala atx walata wada expansion slots aduy ( pci express,pci) solid capacitors,cooling,internal/external i/o connectors owa thama wenas wenne itin,
    mekath balanna
    http://www.asus.com/compare.aspx
    intel walata wada asus board ekak gannawanam hoday,techzon ekenam evga motherboards thiyenawa price eka awlak nathnam witharak ganna,nathnam asus board ekakata yanna,tulip,techzone,barclays shops hoday

    ela machan thanxxxxx;);)