අලුතෙන් motherboard එකක් ගන්න!!!!
මචන් අලුතෙන් motherboard එකක් ගන්නවනම් (core i3 processor) මොකක්ද හොද brand එක....මම දැනට motherboard model 3ක් විතර බැලුවා.
....මේ model වලින් ගන්න හොද model එක මොකක්ද????නැත්තම් මීට වඩා හොද එකක් තියෙනවද???

1) intel dh55hc - http://www.intel.com/Products/Desktop/Motherboards/DH55HC/DH55HC-overview.htm
2) intel dh55pj - http://www.intel.com/Products/Desktop/Motherboards/db-dh55pj/DH55PJ-overview.htm
3) asus p7h55 - http://www.asus.com/product.aspx?p_id=lmlbqer6r3s5yclg
ATX ගන්න එකද හොද??නැත්තම් micro ATX ගන්න එකද හොද????ඒ දෙකෙ size එක ඇරුනම වෙන වෙනසක් නැද්ද??????අලුතෙන් motherboard(with other accessories) එකක් ගන්නවනම් ගන්න හොද unity එකේ තියෙන shops මොනවද???

කවුරු හරි දන්න කෙනෙක් මේක ගැන ටිකක් info දෙන්නකො.....දන්නේ නැති උනත් කමක් නැහැ බම්ප් එකක් හරි දීල යන්න....