අලුතෙන් motherboard එකක් දාලත් restart වෙනව සිංහලු. 😣

AnuradhaRa

Well-known member
  • Ow ekama HDD eka thama. Motherboard wenas dan.
    මදර්බෝඩ් ජෙන් එකත් වෙනස්ද දැං, බ්‍රෑන්ඩ් එක එහෙම
    එහෙනං ආයෙ වින්ඩෝස් දාල ඩ්‍රයිවර්ස් දාන්න එපැයි බං
     
    • Like
    Reactions: Asmodeus

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මදර්බෝඩ් ජෙන් එකත් වෙනස්ද දැං, බ්‍රෑන්ඩ් එක එහෙම
    එහෙනං ආයෙ වින්ඩෝස් දාල ඩ්‍රයිවර්ස් දාන්න එපැයි බං
    උබටයි හෙසාන්ටයි එක ගෙදරක් අරං ඉන්න තියෙන්නේ.

    පුංචි ප්‍රශ්නයක් ගැන සති ගානක් කතා කර කර හිටිය හැකි.
     

    AnuradhaRa

    Well-known member
  • 1u3GoVO.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,537
    113
    Mother Earth
    උබටයි හෙසාන්ටයි එක ගෙදරක් අරං ඉන්න තියෙන්නේ.

    පුංචි ප්‍රශ්නයක් ගැන සති ගානක් කතා කර කර හිටිය හැකි.
    Big Bang Theory ඒක‍ෙ Sheldon and Leonard දෙන්නා වගේ. :P
     
    • Like
    Reactions: Janatha Jhon

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,784
    966
    113
    asrock z390 motherboard එකක් දැම්ම 28ක් දීලා මාස 3 වොරන්ටියට. ගෙනල්ල වැඩ කළා හොඳට. දැන් ආයේ restart වෙනවා. ඊයේ කඩේ එකා කිව්වේ display එන්නෙත් නෑ කියල පරණ motherboard එකට. මේ මොකක් වෙන්න පුලුවන්ද අවුල?
    Ubata wada karanna mukuth nathinam i5 2nd gen 8gb ram 2gb separate vga thiyena lap ekak thiyenawa. Display keyboard gihin. But badu wada hodata. SSD gahala thiyenne. hdmi deela wada karaganna puluwan.salli epa. Ona nam dennam
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Display එක machine එකට connect කරන wire code එක damage වුණාමත් ඔහොම වෙනවා. check කරලා බලන්න
    තෑම්ස් අදයි දැනගත්තෙ . මේකෙ අනිත් උනුත් එහෙමයි මන් හිතන්නෙ.
    වාඩිවෙන පුටුව බලපාන්නත් පුලුවන් නේද ඔය විදියට බලද්දි.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    තෑම්ස් අදයි දැනගත්තෙ . මේකෙ අනිත් උනුත් එහෙමයි මන් හිතන්නෙ.
    වාඩිවෙන පුටුව බලපාන්නත් පුලුවන් නේද ඔය විදියට බලද්දි.
    ඔව් ඒක ඇත්ත. උබ වාඩිවෙන පුටුව උබේ මොළේට බලපාලා තියෙන බව පේනවා