ow ow ape ekaYou mean Local one?
------ Post added on Feb 16, 2022 at 1:59 AM
ow ow ape ekaYou mean Local one?
------ Post added on Feb 16, 2022 at 1:59 AM
Corona dan iwaray ban. Katin putin yudda karanne nati wey. Miniha moda naha ape local putin wage. Poddak tension eka deela balanne oya.යුද්ද කරයිද බන් මේ කොරොනා අස්සේ!
Kyiv live stream. CGTN
නිකම් දෙපැත්තෙම මිනිස්සු මැරෙන ලබ්බක් පටන් නොගත්තොත් හොඳයිCorona dan iwaray ban. Katin putin yudda karanne nati wey. Miniha moda naha ape local putin wage. Poddak tension eka deela balanne oya.
දැන් යුද්ද්දයක් පටන්ගත්තොත් ඉස්සර වගේ අවුරුදු ගන්න තියන එකක් නෑ බන්. දවස් දෙකෙන් වෙන්න ඕන ඔක්කොම වෙලා තියෙයි.ට්‍රම්ප් කාරයා ගේ අගේ දැන් තමයි තේරෙන්නේ ඇයී මේ බය්ටිදන්කරයා යුද්දයකට යන්නම ගේම ඉල්ලන්නේ
අපිට රෙද්දේ රෙවිලා ඉන්න වෙලවාක රෙද්ද රෙවෙන්න දෙයක් වත් නැතිව යන්න යන්නේ රජාපකලාට නම් හොද බිස්නස් ටිකක් ලැබෙයි වගේ කොරෝනා ගරානාවක් කරා වගේ

දවස් දෙකක් තිබ්බත් අඩුම විදියට බැලුවත් ඔයිල් ප්‍රයිස් ඔක්කොම වැඩි වෙනවා දැනටමත වැඩි වේගන යන්නේ මේ ප්‍රශ්නේ නිසා .රුසියා නේටෝ වලියක් යන්නේ නැතුව යුක්රේන් එක්ක ටු දේ වෝර් එකක් ගියොත් හොදයි යන්නම ඕනේ නම් . නැත්නම් ලෝක ආර්තිකෙට වෙන බලපෑමක් එක්ක අපිට කිසිම ගැලවීමක් නැහැ . ටුවරිසම් වලටත් අනිවා කෙල වෙනවා නේ .දැන් යුද්ද්දයක් පටන්ගත්තොත් ඉස්සර වගේ අවුරුදු ගන්න තියන එකක් නෑ බන්. දවස් දෙකෙන් වෙන්න ඕන ඔක්කොම වෙලා තියෙයි.![]()
No, he tested all his weapons and was able to provide battleground experience to his troops in Syria.millatry eken wedak gatheth nane
Nordstream 2 eka fully functional wuna dawasata Europe thawath Russia walata lan wenawa.Americawa
අද පෝය නිසා ගහන්නේ නෑලු..මොකො තත්වෙ?
ගැහුවද? මේකේ දැන් FBI එකේ උනුත් ඉන්නවා නෙහ්..